#kfcchicken #kfcchickensinhala #howtomakekfc
ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු

KFC රයිස්

KFC චිකන් ග්‍රේවි

කඩෙන් ගේනවා වගේම ක්‍රිස්පියට, සැරට ගෙදරදීම KFC චිකන් හදමු. ගොඩාක් කුළුබඩු වර්ග අවශ්‍ය වෙන්නෙත් නෑ.
Lets make crispy , deep fried chicken. ThisKFC chicken recipe is very easy to make, you don’t need lot of different spices to make this tasty KFC chicken.
This is an easy KFC style fried chicken recipe that everyone can enjoy.

***චිකන් බදින විට ගින්දර අඩුවෙන් තියන් වැඩිවෙලා බදින්න. චිකන් පොඩි කෑලි ගන්න. චිකන් ගොඩාක් එකපාර බදින්න එපා. තෙල් එකේ රස්නෙ අඩු වෙනවා.
ලොකු කෑලි ගන්නවනම් බැදලා අවන් එකේ ටිකක් බේක් කරල ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් 1 [1kg Chicken]
වතුර කෝප්ප 5 – [5 cups Water]
ලුණු මේස හැදී 1 1/2 [1 1/2 tbsp Salt]

~මැරිනේට් එක සදහා ~For the marination
ලුණු තේ හැදී 1 1/2 [1 1/2 tsp Salt]
මිරිස් කුඩු තේ හැදී 2 [2 tsp Chilli powder]
ගම්මිරිස් කුඩු තේ හැදී 2 [2 tsp Pepper powder]
ඉඟුරු කුඩු තේ හැදී 1 චුට්ටක් අඩුවෙන් (හෝ ඉගුරු හොදට තලලා ගන්න) [3/4 tsp Ginger Powder or paste]
සුදු ලුණු කුඩු තේ හැදී 1 [1 tsp Garlic powder or paste]
විනාකිරි මේස හැදී 2 [2 tsbp Vinigar]
ෆ්රෙශ්මිල්ක් හෝ පිටිකිරි මේස හැදී 1 (කිරි වෙනුවට වතුර ගන්න පුළුවන්) [1 tbsp Freshmilk or water]

~පිටි බැටරය සදහා ~ for the batter
පිටි කෝප්ප 1/2 [1/2 cup Flour]
කොන් ෆ්ලවර් කෝප්ප 1/2 [1/2 cup Corn flour]
මිරිස් කුඩු තේ හැදී 1 [1 tsp Chilli powder]
ගම්මිරිස් කුඩු තේ හැදී 1 [1 tsp Pepper]
ලුණු තේ හැදී 1/2 [1/2 tsp salt]
සුදුලුනු කුඩු තේ හැදී 1 [1 tsp Garlic Powder]
ඉගුරු කුඩු තේ හැදී 1/2 [1/2 tsp Ginger powder]
බේකින් පවුඩර් තේ හැදී 1 [1 tsp baking powder]
විනාකිරි මේස හැදී 1/2 [1/2 tbsp Vinigar]
ෆ්‍රෙෂ් මිලක් කෝප්ප 1 (පිටිකිරි හෝ වතුර ගන්න පුළුවන්) [1 cup Freshmilk]
බිත්තර 1 [1 egg]

~පිටි දැවටුම සදහා ~flour mixture
පිටි කෝප්ප 2 [2 cups Flour]
ලුණු තේ හැදී 1 [1 tsp salt]
බේකින් පවුඩර් තේ හැදී 1 [1 tsp baking powder]
Adjust salt, chilli powder and pepper powder you add acording to your taste.
***රස අනුව එකතු කරන ලුනු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු අඩු වැඩි කර ගන්න.

Music: www.bensound.com

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.

Please like my Facebook – page Dushani’s Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani’s Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram – Dushani’sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

Kfc Chicken Sinhala | Kfc style Chicken Recipe Sinhala | Kfc Chicken Recipe In Sri Lanka | Kfc Fried Chicken | How to make Kfc Chicken | KFC Chicken recpie Sri Lanka|Spicy KFC Chicken|homemade KFC Chicken

#kfcchicken #kfcchickensinhala #kfcstylechicken #kfcchickenrecipe #kfcfriedchicken

source