Comments on: මේක නම් පුදුම රසක්😩🤤| Spicy Cheese Pasta🍝💛 #trending #shorts #shortvideo #cheese #viralvideo

By: @FlavorsofaDiva
සැරට හදපු චීස් පාස්තා රෙසපි එක💛
අවශ්‍ය ද්‍රව්‍ය:
පාස්තා හෝ ස්පගෙට්ටි කෝප්පයක්
ඔබ කැමති ප්‍රෝටීන් ( මම මෙතන ගත්තේ බැදපු ඉස්සෝ)
හීනියට කපාගත් සුදු 4ක්
කෑලි මිරිස් තේහැඳි 3ක්
චිලී පේස්ට් මේස හැඳි 1
කපාගත් බෙල් පෙපර්  කෝප්ප ½
කපාගත් ලූනු කොල කෝප්ප ½
කපාගත් කැරට් කෝප්ප ½
කපාගත් ගෝවා කෝප්ප ½
කපාගත් ලොකු ලූනු 1/2ක්
කොච්චි කරල් 2 ක්
අමුමිරිස් කරල් 2 ක්
ඔලිව් තෙල් හෝ ඇවකාඩෝ තෙල්
ලුන රස අනුව
ගම්මිරිස් කුඩු රස අනුව
පාස්තා වතුර ¼ කෝප්පයක්
කිරි කෝප්ප ½
චීස් වෙජර්ස් 2 ක්
චීස් ස්ලයිස් 1 (අමතර චීස් රසට ආස අයට)

සාදන ක්‍රමය💛
– මුලින්ම ලුනු තේහැන්දක් දලා පාස්තා ටික තම්බගන්න. (ඉතුරු වෙන වතුර ටික අපිට ඕන ඒක වෙනම තියාගන්න
– ඊට පස්සේ බාජනයකට තෙල් චුට්ටක් දාල ඒකට මුලින්ම කපාගත් සූදූ ලූනු සහ ලූනු එකතු කරගෙන මිනිත්තුවක් වගේ බැදගන්න.
– ⁠ඊට පස්සේ ඒකටම කපාගත් එලවලු ටික එකතු කරගන්න.
– ⁠ඊට පස්සේ ලුනු සහ ගම්මිරිස් තේහැන්දක් වගේ දෙකෙන්ම එකතු කරගන්න.
– ⁠ඊට පස්සේ එලවලු ටික තැම්බෙනකම් මිනිත්තු 2-3 ක් තියාගන්න.
– ⁠ඊට පස්සේ අපි තියාගත්තු පාස්තා වතුර, කිරි, චීස් වෙජර්ස් දෙක සහ චීලි පේස්ට් එකතු කරගෙන මේ ඔක්කොම කිරි එක නටනකම්ම කලවම් කරගන්න. (චීස් ටික දියකරගන්න)
– ⁠ඊට පස්සේ ඒකටම අපි තම්බගත්ත පාස්තා ටික එකතු කරගෙන කලවම් කරගන්නවා.
– ඊට පස්සේ ඒකට ලූනු කොල, කපාගත් කොච්චි, අමුමිරිස් සහ බැදපු ඉස්සෝ එකතු කරලා කලවම් කරගන්නවා.
– ⁠ඊට පස්සේ ඒකට කෑලි මිරිස්, ලුනු සහ ගම්මිරිස් කුඩු එකතු කරගෙන කලවම් කරගන්නවා.
– ⁠අන්තිමට චීලි ස්ලයිස් එකක් දාලා ඒක ටිකක් දියවෙන්න ඕන් නිසා මිනිත්තුවක් වහලා තියාගන්න ආයිමත් කලවම් කරලා රස බලන්න…
♦️මේක නම් ඉතින් පුදුම රසක්🤤🤤💛

By: @nishanthiwijesundara9813
It's so yummy

By: @danushkasudath107
Wow❤ Nice🎉🎉🎉

By: @udesherantha7479

By: @ShashiniEmesha
Yummy😋❤

By: @oneandonlyruka6878
Ane matath oni padam karanagamn inne

By: @nadunisankalpana7978
නියමයි ❤❤❤

By: @samanmaleerajapakshe2127
Mona kiri da danne dear

By: @sunathavijitha5094
ම්ම්ම්………… නියමයි Sis……👍👍😋😍🙋🏻

By: @FlavorsofaDiva
Here’s the recipe💛
Ingredients:
– 1 cup pasta or spaghetti
– Your preferred protein (e.g., fried prawns)
– 4 cloves garlic, thinly sliced
– 3 teaspoons chili flakes (adjust to taste)
– 1 tablespoon chili paste
– ½ cup bell pepper, sliced
– ½ cup spring onions, sliced (or your preferred veggies)
– ½ cup carrot, sliced
– ½ cup cabbage, shredded
– ½ large onion, sliced
– 2 ghost peppers, sliced
– 2 green chilies, sliced
– Olive oil or avocado oil
– Salt, to taste
– Black pepper, to taste
– ¼ cup reserved pasta water
– ½ cup milk
– 2 cheese wedges
– 1 cheese slice (optional, for extra cheesiness)

Instructions:
1. Boil the pasta in salted water until al dente. Reserve ¼ cup of pasta water before draining.
2. Heat a little oil in a pan. Add garlic, onion, carrot, cabbage, and bell pepper.
– Sprinkle with salt and black pepper, and stir-fry until the vegetables are tender.
3. Add the reserved pasta water, milk, cheese wedges, and chili paste to the pan. Stir well and let it cook for 1-2 minutes until smooth.
4. Add the cooked pasta to the pan and toss to coat evenly.
5. Stir in green chilies, ghost peppers, spring onions and your cooked protein (like fried prawns). Let the mixture simmer briefly.
6. Add salt, black pepper, and chili flakes to taste. Toss everything again to combine.
7. Place a cheese slice on top of the pasta for extra creaminess. Cover the pan with a lid for 1 minute to let the cheese melt. Mix well before serving.
♦️Your spicy, cheesy pasta is ready! Serve immediately and savor the bold flavors. 🍝✨