අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු Caramel Bread Pudding #ChammiImalka #CaramelBreadPudding #BreadPudding #පාන් පුඩිම #පුඩින් #CaramelPudding #Bread #Pudding #පුඩිම #පාන් කැරමල් පුඩිම #SinhalaRecipe #SrilankanRecipe #අතුරුපස #Desserts
ලස්සන පාටට පුලුං වගේ මෘදු පාන් පුඩිමක් හදමුද?හරිම ලේසියි. ඉක්මනින්ම හදන්නත් පුලුවන්. මේ පුඩිම 8 දෙනෙකුට ප්‍රමානවත්.
Caramel Bread Pudding
Ingredients
1. 4 tbsp of Water
2. 1/2 cup of Sugar (100g)
3. 6 Slices of bread
4. 500ml of Fresh milk (2 cups)
5. 100g of Sugar (1/2 cup) + 2 tbsp
6. 1/8 tsp of Salt
7. 2 tbsp of Butter
8. 2 Eggs
9. 1.5 tsp of Vanilla
අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මේසහැදි 4
2. සීනි කෝප්ප 1 /2 (100g)
3. පාන් පෙති 6
4. එලකිරි මි ලී 500 (කෝප්ප 2 )
5. සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)+මේසහැදි 2
6. ලුනු තේහැදි 1/8
7. බටර් මේසහැදි 2
8. බිත්තර 2
9. වැනිලා තේහැදි 1.5
Please like my Facebook – page Chammi Imalka
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
source
Related posts
25 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Paan wenuwata paan piti dnn brid
හොදයි
for low long do we need to steam in the gas cooker?
Ma pudding aka pol kiri dala hadanna barida
බලමු.හදලා
Oven eke water bath nathuwa bake karanna barida ?
Pol kiri walin berida
😍❤️❤️❤️❤️❤️👍
මේ පිළිවෙලටම හැදුවා.. ඉතාම නිවැරදිව කියලා දුන්නා. වෙනසක් නෑ, ඔය වගේම තිබුණා. ෆොටෝ එකක් ගන්න බැරි වුණා.. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං…
❤❤❤❤❤❤❤❤
දැන් ඔයා හැදුවෙ මොන විදිහට ද
Harima Rasai. Thank you very much.
Looks delicious 🌹💕🌹🇺🇸
Tanks akki
Thanks 👍
Gas lipe steem karanawanan kochchara welawak steem karanna onida?
ශිතකරණයක් නැතුව වැනිලා දාන් නැතුව අවන් එකක් නැතුව පුඩින් එකක් හදන විදිය කියලා දෙන්නකෝ
Thanks ආපේ විදිහට මම හදලා බලනවා
බිත්තර නොදා හදන video එක upload කරලාද තියෙන්නෙ 🤔 ?
Caramal eka hadanna unu vathurada danne
💐
Akki pethi pan vitharda ganna onee
🤗🤗🤗
no
Thanks.