ගෙදරදීම බඩපැලෙන්න පැස්ටා කමු – Pasta Recipes | Pasta Recipes Sinhala | How to Make Pasta
In this video, you can learn how to make pasta. This is a very tasty and easy vegetable pasta recipe. I making this pasta without chicken (pasta without egg and chicken). Try out this pasta recipes sinhala.
අවශ්‍ය ද්‍රව්‍ය:
පැස්ටා කෝප්ප 01
ලූණු ගෙඩි 01
තක්කාලි ගෙඩි 01
මාලුමිරිස් කරල් 01
අමුමිරිස් කරල් 02
තලාගත් ඉඟුරු සුදුලූණු තේහැඳි 01
පොල්තෙල් මේසහැඳි 02
ලූණුකොල ටිකක්
කැරට් අලයක්
මිරිස්කුඩු තේහැඳි 01
ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
ලුණු
මිරිස් සෝස් තේහැඳි 01
තක්කාලි සෝස් තේහැඳි 01
source
Related posts
20 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
pasta කන්න කැමති අය කෝ බලන්න…
හරිම රස ඇති ස්තුතියි
supar🙋🙌api haduwa🌷❤❤❤🌸💐🌹🌹❤👃
Mehema haduwama rahai
ane man kawa dn bada palila mokada karanne ekata deiyane heta kanna bari wei neda dukai mata godak
හා 🥳
Mn ada heduwa patta👍👍
බිත්තර dammata kamak nadda
Sauce nativa pasta hadannama barida
Thank you very much
මං සතියට දෙතුන් වතාවක් ඔහොම හදනව.මට නම් දැන් එපාවෙලා.මං හිතුවෙ වෙනස් විදිහක් කියල
පාස්තා වලට processed cheese දාන්න පුලුවන්ද ?
🤧
Niyamai
කාලාම බලමු. ස්තුතියි
Rasai rasai man hadalsla thiyenawa
Bada palanna kanna..hoda kaamada owa…anee hapai…
Dan nm godak hondai videos…thawa asa hithenawa balanna.. good luck…
බඩ පැලෙන්න කාලා කාලා කාලා යෝදයෙක් වගේ ඇති නේද .
ඔවා ඈලෙන්නේ නැතිවෙන්න පැස්ටෝ හදන කම්පැනි වලින් ගම් එකක් දනවා ඒවා පිළිකා කාරකයි කොස්, බතල, දෙල් වගේ ඔය පන්පිටියි තෙලුයි රසකරකයි කලවම් කරල ගිලදැවට ගුණයක් නෑ