| |

මෙහෙම පැස්ටා හැදුවොත් හැමදාමත් කනව – Simple Tasty Pasta Recipe Sri Lanka



එලවළු, මස්, බිත්තර නැතුව සුපිරි පැස්ටා එකක් – මෙහෙම පැස්ටා / මැකරෝනි හැදුවොත් හැමදාමත් කනව
This is the simple tasty pasta recipes sri lanka. Today you can learn how to make tasty pasta (macaroni) without vegetables, meat or eggs. This is very easy pasta recipe in sinhala.
අවශ්‍ය ද්‍රව්‍ය:
පැස්ටා කෝප්ප 01
ඉඟුරු සුදුලූණු තේහැඳි 01
ලූණු ගෙඩි 02
තක්කාලි ගෙඩි 02
මාලුමිරිස් හෝ බෙල් පෙපර්ස්
මිරිස්කුඩු තේහැඳි 01
ගම්මිරිස් කුඩු තේහැඳි 01
ලුණු
තක්කාලි සෝස් මේසහැඳි 01
ලූණු කොළ

source

Similar Posts

50 Comments

Leave a Reply