වැඩි වැඩ නෑ පට්ටම රසයි – Chicken Thel Dala | Chicken Curry | Chicken Recipe
රසට චිකන් තෙල් දාන්න මෙන්න නියම රෙසිපි එක. වැඩි වැඩ නෑ පට්ටම රසයි – Chicken Thel Dala | Chicken Curry | Chicken Recipe
This video teaches you how to make a simple chicken recipe. This is very easy and simple but very delicious. Anyone can prepare this chicken recipe at home for breakfast, Lunch, or dinner. Try out this chicken recipe Sinhala.
For more Chicken Recipes:
source
පුතා මමත් හැදුවා.පට්ට රසයි තමා..අර chicken ටික තෙලට දමන්න පෙර ලුණුයි කහයි අනලා සීසන් වෙන්න විනාඩි 30ක් විතර තියලා මස් ටික තෙලට දැම්මානම් තවත් ලුණු රස හොදට එයි..මොකද නිකම්ම මස්.ටික දැම්මම මස්ටික සීල් වෙන නිසා ලුණු රස ඇතුලට වදිනවා හොරයිනේද.මමත් ආසයි ඔයාගේ රෙසිපි වලට..ඔයාගේ බොරු හෑලි නෑ ..තවත් රෙසිපි දමන්න..අපි ඒවා ට්‍රයි කරන්නම්. ඔයාගේ මේ යන ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..
👍supiry
Math Ada hduwa first time. Gdk suwandai. Rasai❤
මම ඊයේ රෑට මේක හැදුවා. හරිම රසට ආවා. අන්තිමට චිකන් කරි පව්ඩර් පොඩ්ඩකුත් දැම්මම තවත් රස උනා. ගොඩක් ස්තූතියි ❤
👍👍
wedi weda ne .dekkama hithenawa rasa athi kiyala
පට්ටම රසයි. අද තමයි පලවෙනියට මේ විදිහට චිකන් හැදුවේ. Thank you❤
Thank you bro – you the Best
Thank you 💐💐💐…
මේක කල්තියා ගන්න පුළුවන් ද?
සෝස් නැතිව හදන්න බැරිද,අපි සෝස් කන්නේ නැහැ
කැරට් බෝංචි දාන්න
මේ විදිහට තමයි මමත් හදන්නේ.. හරිම රසයි. ලස්සන පාටක් එනව සෝස් එකතු කරාම. Video එකකින් හැමෝම දැනුවත් කළාට ස්තූතියි !❤
මං ඔයාගෙ විඩියෝ වලට කැමතියි
වැල්වටාරමි නැහැ වැඩෙිට බහිනවා.
සූපිරී❤️
ඒක රස ඇති 😀