Amazing Foods TV
How To

ශ්‍රී ලාංකීය අපේ රසයට පැස්ටා | Sri Lankan Style Spicy Pasta by Spice Island |How to make Spicy pasta



Welcome to Spice Island.

Watch my Fish Kottu Recipe

Watch my Fried Noodles Recipe here

Watch my Egg Fried Rice recipe here

ශ්‍රී ලාංකීය අපේ රසයට පැස්ටා Sri Lankan Style Spicy Pasta by Spice Island

අවශ්‍ය ද්‍රව්‍ය
බටර් මේස හැඳි 2ක්
කපා ගත් ලොකු ලුණු ගෙඩියක්
තලා ගත් ඉඟුරු සහ සුදු ලුණු
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 1ක්
සිහින්ව කපා ගත් බෙල් පේපර්
සිහින්ව කපා ගත් කැරට්
සිහින්ව කපා ගත් බෝංචි කරල් කිහිපයක්
සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩියක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
ලුණු කුඩු
පැස්ටා කෝප්ප 2ක්
චිලි සෝස් මේස හැඳි 4ක්
මොසරැල්ල චීස්

පළමුව බාජනයක් ලිපේ තබා එයට බටර් මේස හැඳි 2 ක් එකතු කරන්න
බටර් දියවෙන විට එයට කපාගත් ලොකු ලුණු ගෙඩිය එකතු කරන්න
ඉන්පසු තලාගත් ඉගුරු සහ සුදු ලුණු එකතු කරන්න
හොඳින් මිශ්‍ර කරන්න
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 1ක්, සිහින්ව කපා ගත් බෙල් පේපර් එකතු කරන්න
දැන් එයට පිලිවෙලින් කොටු කපා ගත් කැරට්, බෝංචි, තක්කාලි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
කහ තේ හැඳි 1/2ක්, මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්, රස අනුව ලුණු එකතු කරන්න.
වතුර කෝප්ප 1/2ක් එකතු කර පියනකින් වසා විනාඩි කිහිපයක් තම්බෙන්නට හරින්න
වතුර ගතිය හිදුන පසු පියන හැර එයට චිලි සෝස් මේස හැඳි 4ක් එකතු කරන්න
හොඳින් මිශ්‍ර කරන්න
දැන් තම්බා ගත පැස්ටා කෝප්ප 2ක් එකතු කරන්න
හොඳින් මිශ්‍ර කරන්න
මොසරැල්ල චීස් සහ පාසලි කොළ ස්වල්පයක් උඩින් ඉහින්න
උණුවෙන් රස විඳින්න

source

Related posts

How to Shape Dinner Rolls #Shorts

amazingfoodstv
1 year ago

Tláča😜mrkni na recept na mém videu 👍😂

amazingfoodstv
8 months ago

류수영님 우유버터파스타

amazingfoodstv
1 year ago
Exit mobile version