හරි විදිහට බාබකිවු කරමු Real Barbecue Chicken🍗- Chef With Mal-මාල්
හරි විදිහට බාබකිවු කරමු Real Barbecue Chicken #BBQ -Chef With Mal-මාල්
සියලුදෙනාම Chef With මාල් Youtube Channel එකට සාදරෙන් පිලිගන්නවා.ඉතින් මේ Channel එකෙන් මම බලාපොරොත්තු වෙනවා ලේසියෙන් වගේම,ඉක්මනින් හා හරි විදියට කෑමක් උයා ගන්නේ කොහොමද කියල කියා දෙන්න කිසිදු රසකාරකයන් නොමතිව දේශිය විදිහට මෙන්ම හරි විදිහට.ඉදිරියට වෙනස්ම ජාතියේ කෑම රැසක් ඔයාල වෙත ලබා දෙන්න මම බලපොරොත්තු වෙලා ඉන්නවා.
ඉතින් හෑමෝටම ආරදනා කරනවා මගේ අලුත්ම Channel එකත් එක්ක රැදී සිටින්න කියලා ..
අමතක නොකර මාත් සමග මේ කෑම හදලා ඔයාල මට Youtube එක හරහා පනිවිඩයක් එවන්න ..
ඉවුම් පිහුම් යනු ඔබ ආදරය කරන අයට දිය හැකි විශිශ්ට තයාගයකි.!!
Cooking is a Great Gift You can Give To Someone You LOVE.!!
හැමෝටම ස්තුතියි!!
Chef With මාල්
#Barbecue_Chicken
#Barbecue_Grill_chicken
#BBQCHICKEN
#Chef_With_Mal
source
මන් තමයි 1000 Subscriber Congratulations 🥳💖
මට ඔයගෙ නම්බර් එක දෙන්න…
Oya koheda aiye
අවශ්‍ය බඩු ලැයිස්තුවත් description එකේ දැම්ම නම් තවත් වටිනවා♥️😋
❤