Chicken Stew Recipe Sinhala | Stew Recipes | Sri Lankan Chicken Stew
Hi, Craving a cozy, heartwarming dish? Look no further! Our Chicken Stew recipe is the perfect blend of tender chicken, hearty vegetables, and rich, savory broth. It’s the kind of comfort food that wraps you up like a warm hug on a chilly day. Let’s dive into the pot and simmer up some soul-soothing goodness with our Chicken Stew recipe!
Cooking Time: 20-30 Minutes
Ingredients:
චිකන් ටික තැම්බීමට | To Boil the Chicken,
• චිකන්, ග්‍රෑම් 750 | Chicken, 750 Grams
• අබ ක්‍රීම්, තේ හැදි 1 | Mustard Cream, 1 Tsp
• සියඹලා ඉස්ම, මේස හැදි 2 | Tamarind Juice, 2 Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• වතුර, කප් 1 | Water, 1 Cups
අබ මිශ්‍රණය සෑදීමට | To Make the Mustard Mixture,
• අබ කුඩු, තේ හැදි 2 ½ | Mustard Powder, 2 ½ Tsp
• විනාකිරි, තේ හැදි 3 | Vinegar, 3 Tsp
චිකන් ස්ටු එක සෑදීමට | To Make the Chicken Stew,
• ළූනු, කප් ¼ & ගෙඩි 1 (රවුමට කපාගත්) | Onion, ¼ Cup & 1 Qty (Rings)
• කැරට්, කප් ½ (රවුමට කපාගත්) | Carrot, ½ Cup (Sliced)
• අල, කප් ½ (රවුමට කපාගත්) | Potato, ½ (Sliced)
• අමු මිරිස්, කරල් 4-5 | Green Chili, 4-5 Pods
• මාලු මිරිස්, කරල් 1 (කපාගත්) | Capsicum, 1 Pod (Chopped)
• ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp
• කරපිංචා, ඉති 2 | Curry leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• කරදමුංගු,3 & කරාබුනැටි,3 (තලාගත්) | Cardamom, 3 & Clove, 3 (Crushed)
• කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 ½ | Pepper Powder, 1 ½ Tsp
• කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 ½ | Oil, 2 ½ Tbsp
හායි, මම ගෝසිත. අපේ ලංකාවේ අය හැම වෙලේම චිකන් වලින් හදන්නේ කරි එකම තමයි. කලාතුරකින් තමයි කරි එක නැතුව වෙනත් විදිහකට හදන්නේ. ඉතින් එහෙම නැතුව මන් මේ කියන විදිහට චිකන් ස්ටු හදලා බලන්න, මාරම රසයි.
Enjoy!
Follow us on Facebook –
Chicken Istu Recipe | Stew Sri Lankan Style | How to Make Chicken Stew | චිකන් ඉස්ටු | චිකන් ස්ටු | මස් ඉස්ටු
#chickenstew #chickenistu #stew
Chapters,
Intro 0:00
Boiling 0:25
Making Mustard Mix 1:55
Making Chicken Stew 2:19
Preserving 4:45
source
Related posts
29 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
ස්තුතියි ඔබතුමාට රසට කෑම හදන්න උගන්වනවට…
Thank you හරිම පැහැදිලිව කියා දෙනව.
Mokada ban😂😂😂
අද හදනව 😊
❤
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රියාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?…………
නියමයි 👌👌👌❤
රසයිවගෙ
රසයිවගෙ
Wedi purasaram nethiwa wisthara karanawa harima watinawa
හරිම රසයි
Kukulmas , ala , karet thambilada. Sulu velavekedi uyepu nisa thambunda danna.
හිතවත් ගෝෂිත,,ඔයා ලස්සනට කියලා දෙනවා,,මට කියන්නකෝ ඇත්තටම ඔයා ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක්ද නැතිනම් යු ටියුබර් කෙනෙක් විතරක් ද,වරදවා හිතෙන්නේ නැතිව පිලිතුරක් දාන්න ,,මම ඔබේ subscriber කෙනෙක්,,💟💟💟💟
🎉💕💕💕🌹☝👍
නියමයි වගේ ! !
ඒක නම් හදනෝ
ඉස්සො ඩෙවල් රෙසිපි එකක් ගේන්න ❤
අද හදනවා
Thank you malli
කනවා.හදනවට.වඩා.වටින්නේ.හොදට.කියලා.දෙන.එකයි.එතකොට.අනිවාරයෙන්ම.හදන්න.හිතෙනවා.තව.අය.කතා.කරනවිට.කැම.හදන.එක.විතරක්.නොෙව්.අහන්නත්.බැ.කියලා.හිතෙනවා😢
Great video
මේ අය්යේ අප්ප හදන රෙසිපිය දන්න කෝ අම්මා ඔයාට කියන්න කිව්වා❤❤❤
❤❤❤
👍
හරිම රස පාටයි,, මේක කන්න හොද මෙනු එකක් කියන්නකෝ
❤❤❤❤❤❤
Hi gositha thank youu lassana video ekak aran avata❤
Thank yoy for shareing this vedio.❤❤❤❤❤
Yummmmy…..❤❤❤ God bless you.