| |

අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු ❤ Caramel Bread Pudding | Chammi Imalka Recipe ❤



අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු Caramel Bread Pudding #ChammiImalka #CaramelBreadPudding #BreadPudding #පාන් පුඩිම #පුඩින් #CaramelPudding #Bread #Pudding #පුඩිම #පාන් කැරමල් පුඩිම #SinhalaRecipe #SrilankanRecipe #අතුරුපස #Desserts
ලස්සන පාටට පුලුං වගේ මෘදු පාන් පුඩිමක් හදමුද?හරිම ලේසියි. ඉක්මනින්ම හදන්නත් පුලුවන්. මේ පුඩිම 8 දෙනෙකුට ප්‍රමානවත්.
Caramel Bread Pudding
Ingredients
1. 4 tbsp of Water
2. 1/2 cup of Sugar (100g)

3. 6 Slices of bread
4. 500ml of Fresh milk (2 cups)
5. 100g of Sugar (1/2 cup) + 2 tbsp
6. 1/8 tsp of Salt
7. 2 tbsp of Butter
8. 2 Eggs
9. 1.5 tsp of Vanilla

අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මේසහැදි 4
2. සීනි කෝප්ප 1 /2 (100g)

3. පාන් පෙති 6
4. එලකිරි මි ලී 500 (කෝප්ප 2 )
5. සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)+මේසහැදි 2
6. ලුනු තේහැදි 1/8
7. බටර් මේසහැදි 2
8. බිත්තර 2
9. වැනිලා තේහැදි 1.5

Please like my Facebook – page Chammi Imalka

මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎

source

Similar Posts

25 Comments

  1. මේ පිළිවෙලටම හැදුවා.. ඉතාම නිවැරදිව කියලා දුන්නා. වෙනසක් නෑ, ඔය වගේම තිබුණා. ෆොටෝ එකක් ගන්න බැරි වුණා.. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං…

  2. ශිතකරණයක් නැතුව වැනිලා දාන් නැතුව අවන් එකක් නැතුව පුඩින් එකක් හදන විදිය කියලා දෙන්නකෝ

Leave a Reply