make white sauce pasta in a easy way. පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් වයිට් සෝස් පැස්ට හදා ගන්න. PASTA RECIPES by tasty lanka
ළුණු ගස් 1 / Spring Onion 01
කැරට් අල 1 | Carrot 01
ගම්මිරිස් තේ හැදී 1 / black pepper 1 table spoon
කරපිංචා ඉත්තක් / Curry Leaves
වියලි ඔරිගානෝ (තියෙනවනම්) / Dried Oregano
ඉගුරු සහ සුදු ළුණු /Ginger and Garlic
චීස් කලි 4 / Soft Cheese 100g
තක්කාලි ගෙඩි 1/ Tomato 01
ලොකු ළුණු 1/ Onion 01
Chicken 200g
නැවුම් එළකිරි කෝප්පයක් / Fresh milk 200 ml
පැස්ට 200 /Pasta 200g
Tags
pasta with white source
cheese pasta
cheese pasta recipes in sinhala
how to make cheese pasta
white source pasta
pasta recipes sinhala
white source
sinhala recipes
best food for kids
dinner foods
chicken pasta
#pastarecipes
mac and cheese
#macaroniandcheese
macaroni hadana hati
pasta hadana hati
#මැකරෝනි
පැස්ටා හදන හැටි
pasta sinhalen
tasty lanka pasta recipe
pasta recipe tasty lanka
source
Related posts
37 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
මං මගෙ BF ට ඉස්සෙල්ලම හදලා දුන්න කෑම එක තමයි මේ. Video එක බලලා හැදුවෙ. ලකුණු 10/10ම හම්බවුනා. ස්තූතියි
https://youtu.be/TD2fb-00EY0
Bread with Milk easy recipe
Thanks b.s
Very nice way, Good luck
Fresh milk wenuwata danna deyak nadda
I hv try this today.. its really really delicious 😳😳😳🤤🤤🤤🤤🤤🤤🤤❤❤
පැස්ටා එකට වතුර දැම්මා මදි 😕
Fresh milk venuvta pol kiri ganna bada
Omg.. I am soo hungry right now….😋😋😋😋.. Mooommmm……. 😂😂
උබේ ලිපේ සද්දේ අඩු කරපන් බාග පිරිමියෙක් උබ. ගැහැනු හදනවා සද්දේ නැතිව
අනේ මං හරි ආසයි පැස්ටා මෙහෙම කන්න. එත් මට පාන් පිටි පැස්තා කන්න බෑ..පාන් පිටි මට කන්නම බෑ.. ගෑස්ට්ර්යිටිස්…😭 මට කන්න පුලුවන් පැස්තා වර්ගයක් මේ ලෝකෙ නැද්ද
Haduwa aiye niyamai 🤩🤩
The way you are explaining is simple & easy ❤❤❤
ගොඩාක් ස්තුතියි
Thank you
Fresh milk onemda?maka hadanna
Ane ada palaweni wathawata gedarin rahai kiya kiya mage kamak kawe 🤧ane oyata godak pin 🙏❤️
මට වයිට් ස්ටොක් එක හදන විදිය කියලා දෙන්නකො
👍👍👍👍👍👍❤❤❤❤❤👌
Yummy. Thank u
Fresh milk wenuwata wena mkuth danna barida
මේ විදිහට මමත් හැදුවා හරිම රසයි👌👌
🙂🙂🙂🙂🙂 wooow
It's looks so delicious and mouth-watering.thanks for nice sharing.
කී දෙනෙක්ට ඇතිද මේ ප්රමාණයන්?
පැස්ටා නොවෙයි පාස්තා.
👍👍 Olive oil heat karanna hoda na kiyla mn nm ahla tinne..
I made it..Really yummy…
Made this….super good…keep it up..
Ane mamath haduwa harima rasai oya hodata පැහැදිලි wa සරලව kiyala denawa thank you oyage me රසවත් රෙසපි ekata
Apith haduva.
Harima rasaii 😘
Ane me freshmilk wenuwt sudu kiri ganna berid
4 denekuta pasta grams kochchara onida?
You can keep this SrI Lankan fish curry for a week without refrigerating. Watch it
https://m.youtube.com/watch?v=GHydBf6iyaY
Fresh milk wenuwata pol kiri ganna puluwan da?
කිරි නොදා බැරිද අනේ
𝐒𝐮𝐩𝐞𝐫