Bread Recipe/Paan Recipe/Sri Lankan Bakery Style Bread/අඩු වියදමින් ගෙදරදීම පාන් හතරක් හදාගමු.
Bread Ingridiants
flour …………..1kg
suger…………..30g
yeats……………20g
buter…………….30g
salt……………….20g
water…………..550ml
#paanrecipe #srilankanbreadrecipe #bakerystylebreade
source
Related posts
41 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Super bread👍
මේ තැටි කොහෙන්ද ගන්න තියෙන්නේ
පාන් ගෙඩිය හොදට තිබුනට ගොඩක් බර ගතියක් තියෙනවා ඇයි ඒ
Is bakery put eeg in bread
❤❤❤❤❤
Room temperature water 💧 pavichchi karata kamak nedda
Wonderful bread ….can you please give me the measurements for 500g flour.
East wenuwata monawada pipenna danna puluwan adeshakaya
මේ අවන් සයිස් කොහොමද ,
ඇල් වතුරෙන් ද පාන් අනන්නේ මද රස්නය වතුර වලින් ද අනන්නෙ කරැණාකර පැහැදිලි කර දෙන්නෙ නමි මැනවි ස්තුතියි
මම පාන් දවස් දෙකක් හැදුවා ඒ දවස් දෙකේදී ම හොදට 🍞 පිපිලා ඇවිත් බෙික් වුනා නමුත් අද පිපිල තිබිලා බෙික් වෙන කොට පිපුණු ටිකත් බැස්සා ඒ මොකද මෙයට මද රස්නය වතුරදාල නේද පිටි අනන්න ඔින මම කලින් කලෙත් එහෙමයි එය වරදක් නොවෙයි නේද
Moliya kalin dawase anla wen karanne nathiwa ekatama thiyala fridge eke thiyanne nathiwa pahuwadata trays wala daala bake kaloth paanwala wenasak wenawada.ehema karanna puluwanda.moliya narak wevida.please tikak pahadili karala dennako.
ඔබතුමා කියලා දුන්න විදිහට මම පාන් හැදුවා හොඳම ලස්සනට ආවා ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමා ට පිපෙන්න තියන්න ඔින වෙිලාව මට කියල දුන්නට
පාන් එක තැටියට දාල පිපුණු පසුවද උඩින් තෙල් ගාල බෙික් වෙන්න අවන් එකට දාන්නෙ.
පාන් හදලා තැටියට දාලා පිපෙන්න තියන්නේ නැද්ද පිපෙන්න කොච්චර වෙලාවක් තියෙනවද
තැටි ගන්න තැනක් කියන්නකො.හොඳ ඇලුමිනියම් එක
Paan walata daanna hodama yeast wargaya mokakda
Butter wenuwata coconut oil ganna puluwanda?
සුපර්
Malli pane aka owen ake yatama thattuwata dammama adiya awulak wenne nadda
Thanks 👍
Why no talking? Real bakery type bread
Paan pimbila bake karadhi bahinava a ai
ඇල් වතුර ගත්තට කමක් නැද්ද
Paan hadanna wenama paan pity wargayak kade Hanna thiyena weda
ප්රි හීට් කරන්න් ඕනෑ නැද්ද්
පිටි 1kg එකක් අරගෙන 450g ගානේ , 4 කට බෙදන්නේ කොහොමද ???????
Achchuwe size eka kiyanna puluwan da?
Seeni danakota seeni walata yatin sudu paata tibbe monawada e?
මගෙ තැටියක් තියෙනවා අගල් තුනයි උස ඒකෙ හදන්න පුලුවන්ද 😊
how many cup of water
පාන් එකක් හදන්න පිටි කොච්චර ඕනෙද
Normal yeast එක නෙවෙයි ද දාන්නෙ
මම කිහිප පාරක් හැඋුවා.එ්ත් පාන් ඔය වගේ නැ.හරි බරයි සෝප්ටි නැ කඩෙි පාන් වගේ නැනේ.එ් අැයි
Oya pastry and bakery course ekak keruwada
මෝලිය fridge ඒකේ දාලා කල්තියා ගෙන bake කරගන්න පුළුවන් ද? කොච්චර කල්ද?
පාන්ගෙඩියෙ උඩ තැවරැවේ මොනවද ?
Yeast gram 20k kiyanne table spoon keeyak da. . Puravala da ganda one
Lassanai
බෙකරියෙ විදියට ගල් බනිස් හදන හැටි කියල දෙන්න.
Super