| |

homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati



Easy method, no kneading, super soft home made bread, ලේසි පාන් රෙසපිය. ගෙදර හදන පාන්, පාන් අච්චු ඕනේ නෑ. එක පාරක් හැදුවොත් හැමදාම හදනවා ඒක සුවර්. වීඩියෝ එක පැහැදිලිව ඔක්කොම බලන්න. අමුද්‍රවය අඩුම ප්‍රමාණයක් තියෙන්නේ.පාන් පිටි ග්‍රෑම් 300 ඇරුනම ලුනු,පොල්තෙල්
යීස්ට්,වතුර,සීනි වගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ ඕනා කරන්නේ. ඕනම කෙනෙකුට හදන්න ලේසියි

අවශ්‍ය දේවල්
මද රස්නේ වතුර 200ml
සීනි ග්‍රෑම් 25
යීස්ට් තේ හැඳි 1
පාන් පිටි 300g
1/2tsp ලුණු
20g පොල් තෙල්

Ingredients
Warm water 200ml
Sugar 25g
Yeast 1tsp
All purpose flour 300g
1/2tsp salt
20g cooking oil

🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

***********%%%%%%*******

❤️❤️❤️ follow me on tok tok; @niraskitchen

❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක

❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න

1
අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit

2,පොල් ටිකයි පොල් කිරි ටිකයි තියනවා නම් ගෙදරම පොල් බිස්කට් හදා ගන්න | home made coconut cookies

3.ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit

4. තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu

#gedara_hadana_pan #how_to_make_bread_at_home #loaf_bread_recipe #pan_hadana_hati #home_made_bread #no_kneading_bread

tags
paan, pan, bread recipe, pan hadana hati, pan hadanne kohomada, pan recipe sinhala, hal piti pan, pan gedara hadana widiha, lesi pan recipeya, pan recipe sinhala, recipe sinhala, adu wiyadam kama, adu wiyadamin pan hadamu, pan recipe srilanka,banis recipe sri lanka, sambola, bun recipe, nira s kama warga, nira s kawili warga, kassata beheth, diyawadiyawata bonna dewal, sinhala kama recipe, lunch box idea

source

Similar Posts

38 Comments

  1. අවශ්‍ය දේවල්
    මද රස්නේ වතුර 200ml
    සීනි ග්‍රෑම් 25
    යීස්ට් තේ හැඳි 1
    පාන් පිටි 300g
    1/2tsp ලුණු
    20g පොල් තෙල්

    Ingredients
    Warm water 200ml
    Sugar 25g
    Yeast 1tsp
    All purpose flour 300g
    1/2tsp salt
    20g cooking oil

  2. නිරා…😘..
    මේ පාන් එක ආටා පිටිවලින් හදන්න පුලුවන්ද …
    කොමෙන්ටුව දැක්ක වෙලාවක rply තියන්න හොඳේ …
    තෙරුවන් සරණයි !!

  3. 😘😘😘😘😘….
    ඕන්න අද ඔයාගෙ රෙසිපියට පානුත් හැදුවා ….
    නියමම නියමයි….
    මේ වීඩියෝව බලන්න ආවම ඔයා රසට ටී එකක් හදල තිවුනා වැනිලා මිශ්‍ර …
    මේ දැන් ඒ විදියට ☕ බොන ගමන්….
    සුපිරි හොඳේ …
    ජයම වේවා ආදරණීය සොයුරියේ….
    ඔයා ඇතුළු ආදරණීය පවුලේ හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    😘😘😘😘😘

  4. මම හැමදාම කියනවා වගේ නංගියෝ ඔයාගේ recipe හරිම ලේසියි හරිම හොඳයි හරිම වැදගත් කෑම කෑම හරිම රසයි රස්සාවක් කරන අපිට ගොඩක් වටිනවා ඔයාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය

  5. සුපිරියි හොදේ…..ආදරෙයි අපිට මෙව හරිටම නිවැරැදිව ලෝබ කමක් නැතිව කෙටියෙන් කියල දෙනවට…..දැන් නම් ඔයාගෙ වීඩියෝ එකක් මිස් කරන්නෑ……..තව වීඩියෝ කරන්න …….කේක් වර්ග ලේසියෙන් හදන්න කියල දෙන්නකෝ…..පුළුවන් නම් වෙඩින් කේක් එක…..please …….ආදරෙයි ඈ……🤗🥰🤜🤛👍👍😍😍

  6. 🙏 ස්තුතියි .
    ඉස්ට් , පාන්පිටි , නැතුව පුළුවන් නම් ,
    හාල්පිටි , පොල්වතුර, සොබාවික දෙවල් වලින් පුළුවන් නම් විඩියො එකක් හොඳයි .
    පුංචි අයට හොඳ නිසා .

Leave a Reply