| |

juice Honey Rambutan🍒I made world's best dishes with this sweet Rambutan😘



The row of rambutan trees at the corner of the coconut grove, when I saw the reddest red rambutan fruit hanging in bunches these days, I came to fill a basket after a long time thinking of making many of my favorite dishes. 🍒🍒

Who doesn’t want to eat rambutan that is so sweet and soft. When I was a kid, I would break off the knots from the rambutan trees and eat them. When my mother saw it, she scolded me a million times. Don’t eat it, children, it’s fire, you’ll cough, ah.. Say it hurts your throat😂😂 Mom’s national vocabulary for rambutan time. So am I

There is no one who has eaten the chutney made by removing the seeds from the rambutan, which preserves the nectar, and adding home-made vinegar to the rice and jaggery padam.

Since there is a lot of goose, I had taken some and made a delicious drink with the taste of milk. It is a fan when it is hot.

The next day, I set fire to the oven and got ready to make some buns in the oven. Flower buns made with rambutan pineapple and a little extra spice are a fan of tea time.🍔

There are more rambutan. I thought what else I can make. I thought and thought and made a new dish. Everyone chewed it, it was delicious Rulang Rambutan Honey Pudima 🍮️🍮️ I saw who tasted it and ate it.

This is our delicious life. Thank you very much for sharing all these delicious moments with us. May you also enjoy delicious food like us!!🙏🙏

Be a beautiful man who makes everyone smile

with love
Mayomi🌹🌹

@Villagekitchensrilanka83

#fruit #village #villagekitchensrilanka

source

Similar Posts

26 Comments

  1. Our full video link
    https://youtube.com/playlist?list=PLEddA5QzkiA-0zkVeSOKsnkVmEzI-UDnT&si=2RQ2nAw6EAJXQWGX

    පොල් වත්ත කෙළවරේ තියෙන රඹුටන් ගස් පේළිය මේ දවස්වල රතට රතේ පොකුරු පිටින් එල්ලී එල්ලී තියෙන රතුම රතුපාට රඹුටන් පලදාව දැක්කම කූඩයක් පිරෙන්න කඩාගෙන ආවේ කාලෙකට පස්සේ ආසම රසම කෑම ගොඩාක් හදන්න හිතාගෙන. 🍒🍒

    පැණිම පැණි රස මද ගැලවෙන රඹුටන් කන්න කවුද අකමැති.පොඩිකාලේ නම් රඹුටන් ගස්වල ගැට පොකුරු පිටින් කඩාගෙන කනවා.අම්මා දැක්කම බැනුම් කෝටියයි.ඕවා කන්න එපා ලමයෝ ගින්නයි,කැස්ස හදාගන්නවකෝ,ආ.. උගුර රිදෙනවා කියහන්කෝ😂😂 රඹුටන් කාලෙට අම්මලාගේ ජාතික වචන මාලාව.දැන් මාත් එහෙමයි😜

    පැණි බේරෙන රඹුටන් වල ඇට අයින් කරලා ගෙදරම හදපු විනාකිරි දාලා රට ඉදි,කිතුල් හකුරු පදමට එකතුකරලා හදන චට්නිය කාපු කෙනෙක් ඒක ආයේ නොහදා ඉන්නෑ.මේ පාරත් බොතල් දෙකකටම හදාගත්තා.බත් පිගානක අයිනෙන් පොඩ්ඩක් දා ගත්තම බත් මරන්න පුලුවන්🤤

    හංසිත් වැඩිපුර තියෙන නිසා ටිකක් අරගෙන කිරි රසට රසම රස බීමක් හදලා තිබුනා.රස්නේ වෙලාවට පංකාදුයි.කුරුම්බත් හැපෙනකොට 😘

    පහුවෙනිදා පෝරණුවට ගින්දර දාලා ලෑස්ති වුනේ පෝරණුවේ බනිස් ටිකක් හදාගන්න.රඹුටන් අන්නාසි එකතු කරලා සැර ටිකක් වැඩිපුර දාලා හදන මල් බනිස් නම් තේ වෙලාවට පංකාදුයි.🍔

    තවත් රඹුටන් තියෙනවා.හිතුවා තවත් මට හදන්න පුලුවන් මොනවද කියලා.හිතලා හිතලා හැදුවා අලුත් කෑමක්.ඒක ඔක්කෝටම හපන්,රස රුලං රඹුටන් පැණි පුඩිම 🍮️🍮️නම් රස කර කර කෑවේ කවුද කියලා දැක්කනේ.

    මේක තමා අපේ රසවත් ජිවිතේ.මේ හැම රසවත් මෙහොතක්ම අපිත් එක්ක බෙදාගන්න එකතු වුනු ඔයාට ගොඩාක් ස්තූතී.අපිට වගේ රසවත් ආහාර රසවිදින්න ඔබටත් ලැබේවා!!🙏🙏

    සැමටම සිනාවක් ගෙනදෙන සුන්දර මිනිසෙකු මිනිසෙකු වන්න🙏

    ආදරෙන් 

    මයෝමී🌹🌹

  2. හැමදාම වගෙ අදත් හරිම ලස්සනයි හැමදාම ලස්සන video කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා බුදු සරනයි ❤❤❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  3. Boa noite hum quantas delícia vcs fazem a primeira vez que eu vi seu vídeo a sua Filha era uma menina hoje está uma moça muito linda e faz coisas deliciosa que da água na boca 😋😃 parabéns um abraço amigos fiquem com Deus 💋💋💋

  4. Hi 👋 Dear,I’m been watching your videos along time ago beautiful and amazing scenery, and u ma’am awesome chef 👨‍🍳 you made magic with only one yummy fruits 🍉 my respect for you GODBLESS A FAMILY 😘🫶👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏

Leave a Reply