Kfc Chicken Sinhala | Kfc style Chicken Recipe Sinhala | Kfc Chicken Recipe In Sri Lanka | Kfc Fried Chicken | How to make Kfc Chicken | Kfc Chicken By Ceylon Kitchen
Ingredients for KFC style Chicken Recipe:
– Chicken 500g
– All Purpose Flour
– Baking Soda
– Baking Powder
– Eggs
– Garlic
– Soy Sauce
– Oil
– White Vinegar
– Fresh Milk
– Salt
– Pepper Powder
– Chili Powder
– Water
අද මම ඔයාලට අරගෙන ආවේ KFC ක්‍රමයට චිකන් රෙසිපි එකක්.
ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා.
– චිකන් ග්‍රෑම් 500
– පාන් පිටි
– බේකින් සෝඩා
– බේකින් පවුඩර්
– බිත්තර
– සුදු ළූණු
– සෝයා සෝස්
– තෙල්
– විනාකිරි
– නැවුම් කිරි
– ලුණු
– ගම්මිරිස් කුඩු
– මිරිස් කුඩු
– වතුර
#kfcchicken #kfcchickensinhala #kfcstylechicken #kfcchickenrecipe #kfcfriedchicken #ceylonkitchen
source
Related posts
43 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Kfc eke wagema crispy gathiyta thiyenawa. Hadala balannam. Thanks
chicken eka melt wela wage enne winakiri nisa da?
Math haduwa. KFC wagemai.
man eye heduwa. Kfc eke wagema thibba.thanks
මචං ඔයාගේ වීඩියෝ එකේ English වලින් දාන්නේ All Purpose Flour කියලා… All Purpose flour කියන්නෙ පාන් පිටි නෙමෙයි නේද?
Mama haduwa awe nane mada chickn kalla wenamay wate poththak wage awe
ස්තුතියි ❤️
Super
Fresh milk වෙනුවට පොල් කිරි use කරන්න බැරිද?
👍👍
Baking sida wenuwata appa soda add karanna barida
Heduwa
Hodatama thibba supiriyak thanks bokka
Super 🤗🤗🤗🤔😋😋🤔😋
very good recipe. Thank you so much.
Maath try kara.kfc rasa wagemai thiyana Ingredients tika witharai dhemme. godak hondhata aawa. Wenas recipe ekak, godak recipes try karala harigiye meka witharai thnk u so much,🥰
හරිම රසයි.මාත් මේ කන ගමන්.ඔයාලත් try කරලා බලන්න.ඇත්තටම රසයි.මාත් දැන් Kfc එකක් පටන් ගන්න ඉන්නේ.❤
Your recipe is so good. All home people said it was tasty. All the very best.
මම දැන් හැදුව… හොඳටම ආව… බොහොම ස්තූතියි
ඔන්න අද අපිත් හැදුවා.. පට්ටම රසයි.. 💛 රෙසිපිය නියමයි බ්‍රෝ
fresh milk wenuwata. Milk poweder danna puluwanda
I made it, that was wonderful. thank you so much! God bless you!
kfc eke biththara dala hadanne na bn fake recipe 👎
Thanks
මාත් හැදුවා නියමයි 💪💪
Spicy widihata hadala vedio ekak dannako aiye.
අද අපිත් හදනවා කලා කියන්නම්
After watching this kfc at my home good luck ☺️
Braking soda onemada
මාත් හැදුවා හරිම රසයි kfc චිකන් වගේම රසයි
සුපිරියටම ආවා❤️🔥
සුදුළුෑනු ටිකක් වැඩි වුනා 😂😢
Quick and simple. No tales. Must try this soon.
Super recipe👌👌👌
I tried the recipe. That was super. Thanks
Tried a few recipes before to no avail . Tried this yesterday , came out nicely . My Family loved it. Thank you so much for sharing such a good recipe .
Yummy
ෙමක නම් හරිම රසයි
මමත් හැදුවා 😃😃😃😃😃😃😃
Thanks ❤for you 😘
වටේ කවරේ තිත්තයිනේ ගිලිද්දී
Bohoma isthuthi ada mamath haduwa harima rasai kisima wenasak ne 💞
Paqilivathiyanava👍
Defisher ekeda danne
Fresh milk wenuwata pol kiri set wenawada
Shaaa niyama wadak ….apith Ada hadanawooo .mee gooshitha needa Man kalpana