Smoothie recipes in sinhala | විනාඩි 2න් එළවලු පළතුරු ස්මූති | Healthy Story
Smoothie recipes sinhala
එලවලු පලතුරු වලින් fruit juice හදනවා වගේම smoothie කියන්නෙත් අපිට බඩගිනි වෙලාවට හදා ගන්න පුලුවන් හොද සම්පූර්ණ ආහාරයක්. උදෑසනට බනානා ස්මුදි Banana Smoothie එකක් හරි අද කතා කරන ස්මුදි එකක් හරි බිවුවම හොදට බඩ පිරෙනවා.
smoothie, fruit juice, milkshake වැනි පානයන් අතර වෙනස්කම් තියෙනවා. මේ විඩියෝ එකෙන් smoothie සහ fruit juice අතර තියෙන වෙනස්කම් ගැනත් විනාඩි 2න් එළවලු පළතුරු වලින් රසට ගුණට smoothie වර්ග 2ක් හදාගන්න ආකාරයත් විස්තර කරනවා.
1. Mango Smoothie recipe
Mango, Banana, Milk, Spinach, Dates, Cashew | අඹ, කෙසෙල්, එළකිරි, නිවිති, රට ඉදි, නිවිති
2. Carrot and Beetroot Smoothie recipes
Carrot, Beetroot, Banana, Milk, Peanut butter, Mint, Ginger | කැරට්,බීටි රූට්, එළකිරි, පීනට් බටර්, මින්ච් කොළ, ඉගුරු
Follow us Here:
Facebook:
Healthy Story – OTHER VIDEOS
මල් පිරෙන්න ඕකීඩ් හදමු – How to grow orchid
ඕකීඩ් මල් හැදෙන්නේ නැද්ද ? නිවැරදිව ඔකීඩ් පොහොර යොදමු | how to apply fertilizer to orchid
How to grow microgreens from Mung bean – මුං ඇට වලින් මයික්‍රොග්‍රීන්ස්/ක්ෂුද්‍ර පලා සාදා ගනිමු.
බදුන්තුල මිරිස් වගාව badunthula miris wagawa / how to grow chillies in pots
Kitchen waste විසිකරන්න එපා | compost pohora වලට ආදේශකයක්
නිවසේදී අල වගා කරමු – Growing potatoes at home
වගා කරමු – මින්චි සැල්දෙරි පාස්ලි රෝස්මරි හා තවත් හර්බ්ස් | Italian herbs in sri lanka
Nuwara Eliya Strawberry වගාව කරන්නේ කොහොමද? | how to grow strawberry
Moon Plains – සඳ තැන්න Nuwara Eliya | Agro Park – Seethaeliya කෘෂි තාක්ෂණික උද්‍යානය
#Smoothie #healthysmoothie #HealthyStory #insinhala #BananaSmoothie
source
Related posts
45 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Smoothy ගැන ඔයාලගෙ අදහස් හැමෝටම දැනගන්න පහලින් comment එකක් විදිහට දාන්න.
Excellent..
Dulari =smoothy=mojita=Nick name.
Mojita, smoothy.
Can I know whether you are a music teacher named Wathsala Mudalege? I have seen a lady teaching music well with a music channel.
Akki beetroot thambanna ehema ona nadda nathm amuwenda ganne
Nice explanation. Thnx.
can we store it in fridge for 2, or 3 days?
Can we use coconut milk for smoothie
Suger thiyena kenekta smoothie hodaida
Akki meka scl time ekata genihin thiyan bonna puluwan weida, ude heduwama
පිටි කිරි දාන්න බැරිද fresh milk වෙනුවට ???😁😁
Hi teacher mama Esala Sewana pitiya school
Hetama hadanna oni 😍😍
Godak rassaaaiii
හදන්නනම් ආසයි 😍 පිනට් බටර් වෙනුවට ආදේශකයක් නැද්ද 😕. මන් පිනට් බටර් වලට කැමති නැ .
❤️😘
♥️♥️♥️🌼
Niyamay Dula… 🥰💜 Thanks..
Harima pahdiliwa kiynnawa ,wadi wda na
හරිම ලස්සන video එකක්
😋😋😋
🤮🤮
Man eye thama oyage video ekak ahamben baluwe. Smoothie gana hoyanna ghn. Mulu channel ekema video tika baluwa. Me wage thawa videos karanna. Ape healthy life ekakata hariyana ewa. Ada man smoothie ekak hadala buwa. Thawa infused water ekakuth haduwa. Thanx… keep it up…👍👍👍
♥️♥️♥️
Wooow it very good for our health.always we want to be eat natural food.thanks for shairing tihs video stay safe and healthy god bless you my dear sister
Akki oya adai dakke. Pregnat ayata owa hodaida
Thank you
Ape teacherne mee
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී තෙරුවන් සරණයි ❤
ලස්සනයි
Thanks akka ikmninm hadanna one 😍❤❤
🤩
lassana vadak niyami
Godaak hodai. Apith hadala thiyenawa. Good luck.
ම්ම්ම්ම් ගොඩක්ම රසයී,🤗🤗
ලයික් 23
Sok sudu akkiyo
මේ වෙලාවෙ smoothy එක්ක බොන්න තිබ්බනම්….😋😋
❤️
ලස්සන වැඩක්
හරිම රසයි වගේ .දැන්ම හදන්න ඕන .👍❤️
ෂා නියමයි… !!!
මේකනම් රස පාටයි…😋😋😋 අපේ දසුනා ලස්සන වුනෙත් ඕව බීලා…😂😂😂
ලස්සන වැඩක්..💕 නියමයි…👍👍