| |

Village Style Wild Pork Bistake,||🐖🌾👨‍👩‍👧‍👧🇱🇰@VillageHomeSL-kk6dn



#village #ruralstyle #relaxing #rural #traditional #rusticlife

Meat is not something strange for the people living in a rural village of Hadda. If someone is hunting an animal
Somewhere, those of us living around will definitely have a part of it. Piyadasala had hunted a big wild boar today. From our pork section, I made an old country style pork bisteak.
So today’s video is about how I made a delicious Pork Bistake from that wild pork to our village taste. This pork bistake is very tasty. It goes well not only with coconut roti but also with potatoes, sweet potatoes and rice. You can also make it with any kind of meat.
So, to watch the most beautiful videos of the Rural Village Style , we kindly ask you to like and comment and subscribe to us and stay together with us 💖👨‍👩‍👧‍👧🌾🦜🇱🇰💐
Thank You!💖🙏

For My All video ❤❤

source

Similar Posts

9 Comments

  1. හද්ද පිටිසර ගමක ජීවත්වෙන මිනිස්සුන්ට දඩ මස් කියන්නෙ අරුම දෙයක් නෙමෙයිනෙ.කොහෙහරි දඩයමක් අහු උනොත් අහල පහල ඉන්න අපිටත් ඒකෙ කොටහක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඔන්න අදත් ලොකු වල් ඌරෙක් දඩයම් කරලා තිබුණා පියදාසලා.ඉතිං අපිට හම්බුන කොටස ව්‍යාංජනයක් නොහදා ටිකක් වෙනස් ව්දියෙ පරණ ගමේ තාලෙට ඌරුමස් බිස්ටේක් එකක් හදලා බලන්න මට ඕන උනා.හැදුවා තමයි ඒක මාරම රසයි.පොල් රොටී ,මයියොක්කා විතරක් නෙමෙයි බත්,පාන් කන්නත් මේ ඌරුමස් බිස්ටේක් එකනම් මාරම පංකාදුයි.ඔයාලත් හදලා බලන්නකෝ.මේකට ඌරුමස්ම ඕන නෑ ඕනම මස් වර්ගයකින් මේ බිස්ටේක් එක හදාගන්න පුළුවන්.
    💖💖💖
    ඉතිං එහෙනම් මේ වගේ තවත් අපූරු වීඩියෝවකින් ආයෙත් එනකම් Like ,Comment දාලා Subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න යාලුවනේ 💐🇱🇰🦜🌾👨‍👩‍👧‍👧❤
    මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝ
    For My All video ❤❤
    https://youtube.com/playlist?list=PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC&si=BaRcbNkQV4aEveaw

  2. හරිම ලස්සන ඉන්න ආස හිතෙන පරිසරයක්..වගා වක් කරගෙන පාඩුවේ ඉන්න අපූරුයි..ඒත්…මේ අහිංසක සත්තුන්ගෙ මස් කෑම නවත්තලා වගා ජර ගත් දෙටකින් සෑහිලා පරිසරයට වගේම සත්තුන්ටත් ආදරේ කරන්න හුරු උනානම් …කියන්න ආඩම්බරයි ..ජීවිතේ….මටත් ඔහොම තැනක නිදහසේ පාඩුවේ ඉන්න තිබ්බනම් අවංකවම ආසයි….👍👍👍👍🎉🎉🎉🎉🎉

  3. ෂා ඇත්තටම හරිම ලස්සනයි පරිසරය රසවත්ව කෑම ටිකක් හැදුවා ගොඩක් ස්තූතියි ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤

Leave a Reply