| |

කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.



සුප් කැට දාල නෑ
ස්ටොක් පවුඩර් දාලා නෑ.

රෙස්ටොරන්ට් වල රසට නෙමේ , ඊට වඩා රසට, පිරිසිදුවට ගෙදරදීම හදාගන්න පුලුවන්

සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්
Seafood Fried Rice

ගොඩක් දෙනෙක්ට වගේම අපේ ගෙදර අයටත් සතියකට සැරයක්වත් රයිස් එකක් කොත්තුවක් කෑවෙ නැත්තන් පිස්සු වගේනේ, ඉතින් අද මම අරන් ආවෙ මම ලේසියෙන්ම මගේ ගෙදර අයට සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිහ.

Chilli paste recipe :

Ingredients අවශ්‍යද්‍රව්‍ය :

Cooked rice බත් 2& 1/2 cups
Seafood ( ඉස්සො, දැල්ලො,මාළු)
Carrot කැරට්🥕
Leeks ලීක්ස්
Onion ලූණූ
Garlic සුදු ලූණූ
Ginger ඉඟුරැ
Egg 2 බිත්තර
Chilli Paste or Crushed Chillies චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Soy sauce 1-2 tsp සෝයා සෝස්
Tomato sauce 1tsp or suger 1 tsp තක්කාලි සෝස් හෝ සීනි
Pepper ගම්මිරිස්
Salt ලුණු

source

Similar Posts

41 Comments

  1. අන්තිමට ඔයාගේ මුණ පෙන්නලා හිනා නොවුනාට, පිහිය උඩ දාල ශිල්ප නොපෙන්නුවට, ඉතාමත්ම අපූරුවට පැහැදිලිකලා හදන විදිහ.
    සුප ශාස්ත්‍රයේ පරතෙරට නොගිය අපට, ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් සරලවම උයන්න උගන්නන කෙනෙක් ලැබීම
    ශ්‍රී ලාංකික අපේ වාසනාවක්‌ ! 0:26 9:28 5:42 0:37

  2. මම එක දවසක් තැනකින් කාලා තියෙනවා ………..

    හිතේ හැටියටම ඔයා එකතු කළා ……..
    සී ෆුඩ් සහ එළවලු ……..
    නියමයි ………
    ගොඩක් සතුටුයි …….
    වරඳින්නෙ නැතිවෙන්නම කියලා දුන්නට ගොඬාක්‌ ස්තුතියි ඔයාට ……..
    මං මේක හඳනවාම තමයි බඬු ගෙනල්ලා ………
    🙏👍🌹❤️

  3. කවදත් ඔයාගෙ කෑම පිලිවෙලයි ලස්සනයි ඒ වගේම රසත්ඇති කියලා හිතෙනවා මෙවැනි videos වලින් දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි🙏👍❤️

Leave a Reply