Beef Bistake Recipe Sinhala | Beef Stew Recipes | Beef Bistek Sri Lankan
Hi, I’m Gositha, Indulge in the tantalizing flavors of our Beef Bistake recipe! Get ready for a culinary adventure that promises tender, juicy beef infused with mouthwatering spices. Perfect for impressing guests or treating yourself to a gourmet meal, this dish is sure to become a favorite in your kitchen. So fire up your skillet and prepare to elevate your dining experience with our Beef Bistake recipe!
Cooking Time: 1 Hour & 30 Minutes
Ingredients:
හරක් මස් ටික සීසන් කර ගැනීමට | To Season the Beef,
•හරක් මස්, ග්රෑම් 500 | Beef, 500 Grams
•විනාකිරි, මේස හැදි 3 | Vinegar, 3 Tbsp
•ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 1 | Ginger & Garlic Paste, 1 Tbsp
•කහ කුඩු, තේ හැදි 1 | Turmeric Powder, 1 Tsp
•ගම්මිරිස් කුඩු, මේස හැදි 2 | Pepper Powder, 2 Tbsp
•ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
හරක් මස් ටික තම්බා ගැනීමට | To Boil the Beef,
•වතුර කප්, ½ | Water, ½ Cups
බිස්ටේක් එක සාදා ගැනීමට | To Make the Bistake,
•තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp
•අබ ඇට, තේ හැදි 1 | Mustard Seeds, 1 Tsp
•ඉගුරු, මේස හැදි ½ (පොඩියට කපාගත්) | Ginger, ½ Tbsp (Minced)
•සුදු ළූනු, මේස හැදි 2 (පොඩියට කපාගත්)| Garlic, 2 Tbsp (Minced)
•රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
•කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece
•කරදමුංගු, 3 (තලාගත්) & කරාබුනැටි, 3 | Cardamom, 3 Qty (Crushed) & Cloves, 3 Qty
•ළූනු, කප් ¼ & ගෙඩි 1 (රවුමට කපාගත්)| Onion, ¼ Cup (Chopped) & 1 Qty (Rings)
•මාළු මිරිස්, කරල් 1 | Capsicum, 1 Pod
•අමු මිරිස්, කරල් 3 | Green Chili, 3 Pods
•වියළි මිරිස්, කරල් 3 | Dry Chili, 3 Pods
•ගම්මිරිස් කුඩු, මේස හැදි 1| Pepper Powder, 1 Tbsp
•ලුණු, තේ හැදි 2 | Salt, 2 Tsp
හායි, මම ගෝසිත. සැරට සැරේ කෑමක් කනවා කියන්නෙ වෙනමම ෆීලින් එකක්නෙ. සැරට මස් කෑල්ලක් හපනකොට කොච්චරනම් රසද. ඉතිං අද මම හදන්නේ කට ගැස්මට කන්න පුලුවන් බීෆ් බිස්ටේක්.
Enjoy!
Follow us on Facebook –
Beef Bistek | Sri Lankan Beef Bistake | How To Make Beef Stew | Deviled Beef | බීෆ් බිස්ටේක් | හරක්මස් බිස්ටේක්
#beefbistake #beefbistek #bistake
Chapters,
Intro & Ingredients 0:00
Seasoning 0:29
Boiling 1:39
Making Beef Bistake 2:56
Preserving 6:15
source
Related posts
25 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
අපේ අම්මා හදන විදිහ. මාත් මෙහෙම හදන්නේ. රසම විදිහ මේක තමයි beef වලට නම් ❤
Do we have to add water? Beef contains a lot of water, which is secretive while cooking. When I was boiling the meat, there was way too much water I had to set to evaporate. Cheers!
👍👍👍
Thank you ! For the recepie !I will try ! From Dubai
අද හදන්න යන්නේ….
THANK YOU !! Superb !!
ඇත්ත කියපන් ලුණු වැඩි නැද්ද 😂
තක්කාලි ගෙඩියක් දැම්මනම් තවත් මරු ❤😊
නැහැ හරි බිස්ටෙික්තමයි හරිවචනෙ. ස්ටෙික් කියන්නෙ අර ඇටකටු පේලිය දමා හදනවිට?
Mamath haduwa.maara rasai. 2nd time aye hadanna yanne. Thank you ❤❤
මාත් හැදුවා😊…
හරිම රසයි..
I made this Bistake today. It came out super taste. Thank you ❤️
Apith haduwa oyage kiyapu widiyata..rasai..oyage wagema awa..samhara ingredient adui ithin. Eth supiri yata awa..thanks..
👍🥰💖
I made the way you showed, it comes so deliciously
😢
Thank you very much, Greetings from Germany 🇱🇰🇩🇪
Looks like delicious
කොහොමද මල්ලි
Man ඔයාගෙ video බලනවා
Man හැදුවා beef එකයි pork එකයි ඔය විදිහට ma හොඳටම tibuna rasata
💋 Promo'SM
බීෆ් බිස්ටේක් නෙමෙයි බීෆ් ස්ටේක්…චිකන් ස්ටේක්…
පට්ටම රහයි ඈ……
👍
අද හදනෝ..බයි බායි…
Heta aniwaryen hadanawa meka nam