Fish Stew Sinhala | Sri Lankan Fish Stew | Devilled Fish Curry
Hi, I’m Gositha, Dive into a sea of flavors with our tantalizing Fish Stew Recipe! Whether you’re a seafood enthusiast or simply craving something hearty and satisfying, this dish is sure to make waves at your dinner table. With a blend of fresh fish, aromatic herbs, and savory broth, each spoonful will transport you to coastal bliss. So, grab your apron, and let’s embark on a culinary voyage with our Fish Stew Recipe!
Cooking Time: 15-20 Minutes
Ingredients:
•Sailfish | තලපත් මාළු 300g
•Onion | ළූනු 1 Qty
•Green Chili | අමු මිරිස් 4 Pods
•Carrot | කැරට් 1/2 Cup
•Capsicum | මාළු මිරිස් 1 Pod (Sliced)
•Ginger | ඉගුරු 1.5 Tsp (Crushed)
•Garlic | සුදු ළූනු 1.5 Tsp (Crushed)
•Cardamom | කරදමුංගු 3 Qty(Crushed)
•Cloves | කරාබුනැටි 3 Qty
•Cinnamon | කුරුදු A small piece
•Pandan Leaves | රම්පේ
•Curry Leaves | කරපිංචා 2 Stalks
•Vinegar | විනාකිරි 4.5 Tsp
•Pepper Powder | ගම්මිරිස් කුඩු 2 Tsp
•Turmeric Powder | කහ කුඩු 1/2 Tsp
•Mustard Powder | අබ කුඩු 3 Tsp
•Salt | ලුණු 1 Tsp
•Water | වතුර 1/2 Cup
•Oil | තෙල් 2 Tbsp
හායි, මම ගෝසිත. ඔයාලා රෙස්ටුරන්ට් වලට ගියාම මාළු ස්ටු ඕනි තරම් කාලා තියනවා නේද? ඉතින් එකේ වගේම රසට, සුවදට ඔයාලට මේක හදාගන්න පුලුවන් මන් මේ කියලා දෙන විදිහෙන්. තවත් බලන් ඉන්නේ නැතුව ඉක්මන්ට ඔයාලත් හදන්න
Enjoy!
Follow us on Facebook – https://www.facebook.com/ceylonkitchenofficial
Fish Stew Recipe Sinhala | Malu Stu | How To Make Fish Stew | මාළු ස්ටු | ෆිශ් ස්ටු
#fishstew #fishstewsinhala #fishcurry
Chapters,
Intro & Ingredients 0:00
Preparing & Boiling 0:19
Making Fish Stew 2:50
Preserving 6:32
source
Related posts
31 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
මියුසික් ai ? සද්දෙ නිසා ahenne na .❤
winadi keepayak wela arinne nethiwa awasanayata demma serama ekata demmanam Hoda nedda. ehema unama bedeema wediya Kara wenne Neha
❤❤❤❤❤😂
තක්කාලි දැම්මෙි නෑනේ
හොදයි ඒ විදියට හදාගන්න ඕන
❤
වැඩේ නියමයි … මියුසික් විකාරයි
ග්‍රෙවි ටිකට මොකද කලේ. ඇත්තටම හොදයි
නියමයි
Hi bro godk thanks pahadiliwa kiya dunnat…❤❤❤❤
Music. Danna. Epa. Kanata. amarui.
Pasubem sadde
මම දාන්නෙ අඹ ක්‍රීම්…
Good
Music epa
Thanks putha
Have you ever seen Stew???
ස්තුතියි
Hodai wage
මේ මගුල කිව්ව විදිහට ම හැදුවා.විනාකිරි රහක් විතරයි එන්නෙ.මෙලෝ රහක් නෑ එක්කො රෙසිපියෙ ප්‍රමාන වැරදියි
thanks
❤❤❤❤❤❤❤❤
ස්තුතියි
Aba cream hodaid
ඉස්ටු වලට කිරි දාන්නෙ නෑ ලමයේ
තුනපහ දාලා හැන්දෙන් නෙමේ අතින් කලෙමි කරන්න
👍👍👍👍🙏🙏🙏🙏🥰🥰🥰
මිටිකිරි ටිකක් දාලා corn flower දාලා තික් කරන්නෑ
https://youtu.be/Ed5AtD2Q_3o
කිරි මාලු ඉස්ටු හදන විදිහත් කියන්න පුලුවන්ද
Niyamai kolla,jaya