සුප් කැට දාල නෑ
ස්ටොක් පවුඩර් දාලා නෑ.
රෙස්ටොරන්ට් වල රසට නෙමේ , ඊට වඩා රසට, පිරිසිදුවට ගෙදරදීම හදාගන්න පුලුවන්
සී ෆුඩ් ෆ්රයිඩ් රයිස්
Seafood Fried Rice
ගොඩක් දෙනෙක්ට වගේම අපේ ගෙදර අයටත් සතියකට සැරයක්වත් රයිස් එකක් කොත්තුවක් කෑවෙ නැත්තන් පිස්සු වගේනේ, ඉතින් අද මම අරන් ආවෙ මම ලේසියෙන්ම මගේ ගෙදර අයට සී ෆුඩ් ෆ්රයිඩ් රයිස් එකක් හදන විදිහ.
Chilli paste recipe :
Ingredients අවශ්යද්රව්ය :
Cooked rice බත් 2& 1/2 cups
Seafood ( ඉස්සො, දැල්ලො,මාළු)
Carrot කැරට්🥕
Leeks ලීක්ස්
Onion ලූණූ
Garlic සුදු ලූණූ
Ginger ඉඟුරැ
Egg 2 බිත්තර
Chilli Paste or Crushed Chillies චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Soy sauce 1-2 tsp සෝයා සෝස්
Tomato sauce 1tsp or suger 1 tsp තක්කාලි සෝස් හෝ සීනි
Pepper ගම්මිරිස්
Salt ලුණු
source
Related posts
41 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Harima පිළිවෙළ ta කියලා දුන්නා ta thank you ❤
මම අද රයිස් එක හැදුවා රසට තිබුනා ඔයාට thanks 💗💕🇱🇰🇺🇸
ඒක දැකලා කෙල ඉනුවා. මං කාලම නෑ සී ෆුඩ් රයිස්. පොලොන්නරුවෙ ඕවා හෙන ගනං.
Good
ඔයාගෙ රයිස් එක අද හැදුවා ….හරිම රසයි දුව .ගොඩක් ස්තුතියි ඔයාට.❤❤
Wow superb recipe 🙏 Thank U so much Chef for Ur great awesome yummy😋 Rice video 👍👌🤩🤗
අන්තිමට ඔයාගේ මුණ පෙන්නලා හිනා නොවුනාට, පිහිය උඩ දාල ශිල්ප නොපෙන්නුවට, ඉතාමත්ම අපූරුවට පැහැදිලිකලා හදන විදිහ.
සුප ශාස්ත්රයේ පරතෙරට නොගිය අපට, ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් සරලවම උයන්න උගන්නන කෙනෙක් ලැබීම
ශ්රී ලාංකික අපේ වාසනාවක් ! 0:26 9:28 5:42 0:37
සුපිරි ❤❤
👍🌹
Looks yummy
ගොඩක්ම ස්තුතියි හැම දෙයක්ම හොඳින් පැහැදිලිව දැන ගත්තා. ❤️❤️❤️
Oya athdekata jesuphitay ape lamai hari asawen jesuphitai jawewa👍
❤❤❤❤❤😋😋
මේ රෙසිපි එකම රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද…
Iguru sudu lunu Damme nane
Thank you so much 💐😍💖love you chef
Seafood fried rice ekata seafood dannama onada?
මම එක දවසක් තැනකින් කාලා තියෙනවා ………..
හිතේ හැටියටම ඔයා එකතු කළා ……..
සී ෆුඩ් සහ එළවලු ……..
නියමයි ………
ගොඩක් සතුටුයි …….
වරඳින්නෙ නැතිවෙන්නම කියලා දුන්නට ගොඬාක් ස්තුතියි ඔයාට ……..
මං මේක හඳනවාම තමයි බඬු ගෙනල්ලා ………
🙏👍🌹❤️
මිස් කෑම වට්ටෝරු වලට මම හරිම කැමති යි සුභ අනාගතය ක් බුදු සරනයි
Basmathi warge mokadda
Mata hithenawa rasata athi
Looks delicious. Tks
කවදත් ඔයාගෙ කෑම පිලිවෙලයි ලස්සනයි ඒ වගේම රසත්ඇති කියලා හිතෙනවා මෙවැනි videos වලින් දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි🙏👍❤️
ඉතාමත්. පැහැදිලිව කියල දුන්න ස්තුතියි තෙරැවන් සරනයි
❤❤❤❤❤❤❤ fans
රසම රස පාටයි
ව්දෙසීය කෑම හදන්නකො ❤
❤❤❤❤❤👍👍👍
Thank you ❤
Akke seafood ekka tawa hadanna ona curry monawada kiyannako. Partyakata.🙏
Harima lassani
Very clear explanation easy recipe looks yummy thanks dear
😀👍👍
Aneeeeeeee budusaranaiii 🙏
😍😍😍❤️👍
❤❤❤❤
Made this last night, it was super delicious 😋. Without any artificial flavours it’s yummy than restaurant food.
Thank you chef 👩🍳 ❤
තලමාලු කියන්නේ මොනවාද ?
❤
Woow..the colours …. 😍😍
ස්තුතියි. වරක් කිංස්බරි හෝටලයෙන් mongolian seafood fried rice කෑවා. ඒ රසට තාම එකක් කෑවේ නෑ. ඒ recip එක දෙන්න පුලුවන්ද?