| |

තරු පහේ හෝටල් වල හදන මාළු කරිය අපි ගෙදර හදමු| hotel style fish curry💓M.R KITCHEN💓



අවශ්‍ය ද්‍රව්‍ය මාළු 500g මිරිස් කුඩු මේස හැඳි තුනක් බැදපු තුනපහ මේස …

source

Similar Posts

45 Comments

  1. මම ඊයේ හැදුවා හස්බන්ඩ් කියනවා දකුණේ රසටම ඔයා අද මාලු හදලා කියලා..එයා බෙන්තර පාලමෙන් එහා එ නිසා මම මාලු කොහොම හැදුවත් මොනා හරි අඩුවක් කියපු එයා ඉයෙ නම්කිවා රසයි කියලා ස්තුති ඔයාට❤❤❤❤..මම් මේ දැන් පාන් කන්න ආයෙමත් හදන්න ලෑස්ති

  2. මාත් අද හැදුවා.. හරි රසයි❤️❤️ ගොඩක් ස්තුතියි😍😍😍 තනියම ඉස්සෙල්ලාම මාලු හැදුවෙ මේක බලාගෙන❤❤

  3. අවශ්‍ය ද්‍රව්‍ය
    මාළු 500g
    මිරිස් කුඩු මේස හැඳි තුනක්
    බැදපු තුනපහ මේස හැඳි එකක්
    තුන පහ කුඩු තේ හැන්දක්
    කහ කුඩු තේ හැන්දක්
    උලුහල් තේ හැඳි කාලක්
    අබ ඇට තේ හැඳි භාගයක්
    ගම්මිරිස් කුඩු මේස හැන්දක්
    සුදුලූනු බික් 3ක්
    ගොරකා කෑලි දෙකක්
    ලූනු පොඩි ගෙඩියක්
    අමුමිරිස් කරලක්
    කුරුඳු පොතු කෑල්ලක්
    රම්පෙ කරපිංචා
    කරද මුංගු තුනක්
    කරාබු නැටි තුනක්
    රස අනුව ලුණු
    Please help english please

  4. මම මේක හැදුවා..ඇත්තටම හරිම රසයි..මගෙ ගෙදර කට්ටියත් ගොඩාක් රසයි කිව්ව..ඔයා කියලා දෙන විදියටත් ලේසි.අනික බොරු කියවිලි නැ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..🙏🙏🙏

Leave a Reply