Similar Posts
Papaya Shake Recipe | Papaya Smoothie
Read for Papaya Shake Recipe or Papaya Smoothie in Hindi. Also known as Papaya Milk Shake, source
Korean spicy beef and vegetable soup! #cooking #asianfood #recipe #food
When the weather gets chilly like this, a warm bowl of soup sounds perfect, doesn’t it? Make some yukgaejang (a spicy beef soup packed with vegetables) and enjoy it with rice. See the recipe for details! source
Porkbelly adobo 🇵🇭
Full Pork Adobo recipe: source
Fish 🐠#fish #seafoods # spicy 🔥#shorts #youtubeshorts #ice #shoppingmal #seafoodrecipes#food#dishes
Fish 🐠🐟#fish #seafoods # spicy 🔥#shorts #youtubeshorts #ice #shoppingmall #seafoodrecipes source
Bread Rasmalai👌👍#shorts #ytshorts #youtubeshorts #recipe #rasmalai #breadrasmalai #breadrecipe #food
Bread Rasmalai👌👍#shorts #ytshorts #youtubeshorts #recipe #rasmalai #breadrasmalai #breadrecipe #food 🍞✨Get ready to indulge in a creamy and dreamy dessert with our mouthwatering Bread Rasmalai recipe! In this video, we’ll take you step-by-step through the process of transforming ordinary bread into a luscious, sweet treat that melts in your mouth. 😍 If you’ve been searching for…
লক্ষ্মী Chingrir Borar Tok Recipe | Unique Fish Recipe #shorts #fish #sea #chaatlover
Recipe- Lokkhi Chingrir Borar Tok Recipe | Kucho Chingri Recipe | Chingri Macher Recipe | Unique Fish Recipe #YouTubeShorts #Food #Cooking #Recipe #viral source
45 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Very Good presentation. No doubt, it will be a very tasty fish preparation.
Mr thamai supirima
Thank u so much
❤❤❤❤
ආදේශක ත් එක්ක පැහැදිලි ව කියනවා,ඕනෙම කෙනෙකුට හදන්න පුළුවන් ❤
මම ඊයේ හැදුවා හස්බන්ඩ් කියනවා දකුණේ රසටම ඔයා අද මාලු හදලා කියලා..එයා බෙන්තර පාලමෙන් එහා එ නිසා මම මාලු කොහොම හැදුවත් මොනා හරි අඩුවක් කියපු එයා ඉයෙ නම්කිවා රසයි කියලා ස්තුති ඔයාට❤❤❤❤..මම් මේ දැන් පාන් කන්න ආයෙමත් හදන්න ලෑස්ති
💯💯💯🥵❤❤❤❤❤🧑🍳🧑🍳🧑🍳🧑🍳🧑🍳🧑🍳🥩🥩🍗🍗
මාරම රසයි එහෙම හදපුහාම ❤❤
මාත් අද හැදුවා.. හරි රසයි❤️❤️ ගොඩක් ස්තුතියි😍😍😍 තනියම ඉස්සෙල්ලාම මාලු හැදුවෙ මේක බලාගෙන❤❤
Mama maka haduwa hrima rasai thank you ❤️❤️❤️
Rasai aththatama
Rata inna apita godak ikmnta rasat kemak hadan kann puluwan oya nisa .palaweni wathawata malu heduwe supiriyatm thiyenawa.❤good luck
Mara rasai
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු 500g
මිරිස් කුඩු මේස හැඳි තුනක්
බැදපු තුනපහ මේස හැඳි එකක්
තුන පහ කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැන්දක්
උලුහල් තේ හැඳි කාලක්
අබ ඇට තේ හැඳි භාගයක්
ගම්මිරිස් කුඩු මේස හැන්දක්
සුදුලූනු බික් 3ක්
ගොරකා කෑලි දෙකක්
ලූනු පොඩි ගෙඩියක්
අමුමිරිස් කරලක්
කුරුඳු පොතු කෑල්ලක්
රම්පෙ කරපිංචා
කරද මුංගු තුනක්
කරාබු නැටි තුනක්
රස අනුව ලුණු
Please help english please
❤❤❤❤
Good job lady
❤❤❤❤
මම ඔය විදිහට මාලු හැදුවා ජරා විදිහට තමා හැදුනේ අපේ බල්ලවත් කැවේනැ ඉයා 🤢🤮
Thank you M R
❤❤ඔයා කියලා දෙන විදිය ශෝක්
මම ත් හැදුවා පලමු වතාවට අද. ඇත්තටම රසයි. Thank you miss.❤
මම මේ විදියට හැදුවා.හරිම ලේසියි..හරිම රසයි.තෙරුවන් සරණයි❤❤ බොහෝම ස්තුතියි.🙏🙏🙏
ඇත්ත ටම හෙදයි
Very good 👍❤
😅😅😅😅😅
හොද
ස්තුතියි .
Thank you ❤
ගෙදර අම්මා හදපු කෑම කාපුනැති අය වෙනුවෙන්🤣.
Haduwa harima rasai ❤
Thanks 👍
Thank you
Mara rasai 👍 idiriyatama yanna. Budusaranai 🙏🙏🙏❤️❤️❤️🌹🌹😍😍👌
මම මේක හැදුවා..ඇත්තටම හරිම රසයි..මගෙ ගෙදර කට්ටියත් ගොඩාක් රසයි කිව්ව..ඔයා කියලා දෙන විදියටත් ලේසි.අනික බොරු කියවිලි නැ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..🙏🙏🙏
@MRkitchenlk can you put english translate of the ingredients
@MRkitchenlk please put english translate of the ingredients.
Please put english translate of the ingredient.
Me den hadana gaman inne❤
🎉🎉❤❤
💪💪💪👋👋👋👍👍👍
Supiri mamath haduwa🎉❤
කල්තියා ganna පුළුවන්ද mage duwata යවන්න
ශීතකරණයේ පැයක් තියපු ගමන්ම හොද්දට ඒකතු කරනවාද
සුපිරි අක්කා
ඉගුරු ටිකක් දැම්මා ම ත් හොද ඇති නේද ??
මාත් හැදුවා. නියමයි.