පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chicken bbq recipe Sinhala | bbq sauce recipe



BBQ Sauce රෙසිපිය සහා BBQ seasoning powder රෙසිපිය මෙතනින් ගන්න

⭕ චිකන් සීසන් කිරීම සඳහා.., ⭕

1. චිකන් 1 Kg
2. මිරිස් කුඩු මේස හැඳි 4
3. ඉගුරු අගලක ප්‍රමාණයක්
4. සුදු ලූණු බික් 5
5. සෝයා සෝස් මේස හැදි 2
6. දෙහි ගෙඩියක යුෂ
7. විනාකිරි මේස හැඳි 2
8. කහ කුඩු තේ හැදි භාගයක්
9.BBQ Seasoning powder මේස හැඳි 2
( මෙම විශේෂ කුළුබඩු මිශ්‍රණය පහලින් අරගන්න 👇 )

සීසන් වෙන්න BBQ සෝස් එකෙන් මේස හැඳි 4ක් 5ක් දාන්නත් පුළුවන්. එතකොට තවත් රසයි.

⭕⭕ BBQ sauce ( සෝස් එක සදහා ) ⭕⭕

1. ලොකු ලූනු ගෙඩියක් පුළුවන් තරම් චූටියට කපා ගන්න.
2. ඉගුරු සුදුළූණු මේස හැඳි 1
3. අමු මිරිස් කරල් 2 – 3
4. දුඹුරු සීනි , පැණි හෝ හකුරු මේස හැඳි 1-2
5. BBQ seasoning powder තේ හැදි 1
6. මිරිස් කුඩු මේස හැඳි 1 – 2
7. කහ කුඩු තේ හැදි භාගයක්
8. දෙහි යුෂ තේ හැදි 1
9. සෝයා සෝස් මේස හැදි 5
10. තක්කාලි සෝස් මේස හැඳි 2

සෝස් එක හදලා කැමති නම් ඉගුරු සුදුළූණු ටික පෙරලා යුෂ විතරක් ගන්න පුළුවන්. එතකොට ශීතකරණයේ දාලා තියා ගන්නත් පුළුවන්.

⭕⭕ BBQ seasoning powder එක සදහා… ⭕⭕

1. කරාබු නැටි 5
2. එනසාල් 5
3. සූදුරු තේ හැදි 1
4. අගලක කුරුඳු කෑල්ලක්
5. ගම්මිරිස් ඇට මේස හැඳි 3 – 4
6. කරපිංචා කිනිත්තක්
7. සාදික්කා හෝ වසාවාසි කුඩා ප්‍රමාණයක්
8. සීනි තේ හැදි 1

මේවා එකට දමා තාච්චියක විනාඩි 2 ක් පමණ රත් කර හොදින් කුඩු කර ගන්න.

යාලුවනෙ චිකන් ටික සීසන් වෙන්න අඩුම තරමින් පැය 3ක් වත් තියන්න. පැය 7ක් 8ක් ශීතකරණයේ තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

මේ කියපු විදියටම හදලා බලන්න. ගැටලුවක් තියෙනවානම් comment කරන්න යාලුවනෙ.

BBQ අඩු වියදමින් ගෙදරදීම හදන විදිහ | HOW TO MAKE SIMPLE CHICKEN BBQ AT HOME

Family Kitchen
How to make BBQ Chicken – Easy Basic BBQ Grilled #Chicken SIMPLE CHICKEN #BBQ AT HOME | HOW TO MAKE BBQ AT Home

අඩු වියදමින් ගෙදරදීම BBQ හදන විදිහ | MAKE CHICKEN BBQ AT HOME | Start a Charcoal Grill Quickly.

How to start a Charcoal Grill Quickly.

නිවැරදිව පහසුවෙන් BBQ දමමු | How to BBQ Right | BBQ in Sinhala

නිවැරදිව පහසුවෙන් BBQ දමමු | How to BBQ Right | BBQ Chicken in Sinhala සරල, පහසු සහ රසවත් බාබකියු
සැරට රසට බාබක්‍යු චිකන් පහසුවෙන් හදමු/How to make BBQ 🍗 🍖 🍗 Chicken

BBQCHICKEN #Chickenrecipe

පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chiken bbq recipe sinhala | bbq sauce recipe

Kitchen
BBQ Sauce රෙසිපිය සහා BBQ seasoning powder රෙසිපිය මෙතනින් ගන්න ⭕ චිකන් සීසන් කිරීම සඳහා
✔ ග්‍රිල්ඩ් චිකන් සමඟ සම්පූර්ණ ආහාර වේලක් Grilled Chicken

chicken BBQ With friends👌👌
barbecue #bbq #food #foodporn #grill #churrasco #meat #foodie #instafood #bbqlife #grilling #barbeque #beef #steak #carne …

BBQ Night
My Kitchen

BBQ Machines Best Price In Sri lanka
කළු ඌරා බාබිකිව් – Black pork barbecue

Sri Lankan BBQ Fish (අඩු මුදලකින් හරිම ලේසියෙන් කෙහෙල් කොලේ පුච්චපු මාළු)

CHEF SRI LANKA

CHICKEN BBQ | SRI LANKAN BEST BBQ RECIPE | EASY METHOD #bbq #chicken #recipe

EAT with Sula
CHICKEN BBQ | #SRILANKAN #SriLankanStyle #BEST BBQ RECIPE | #EASY #METHOD #bbq #chicken #srilankanbbq …

ලේසියෙන් BBQ SAUCE ඒකක් හදන හැටි – EASY BBQ SAUCE RECIPE

Backyard Bonfire & Barbecue Party Tips to Impress Your Guests

source

Similar Posts

13 Comments

  1. Akke onna ape yluwo set eka iyee akkalage recipiya balan BBQ heduwa..

    fattama rasak…photos ewann widiyk neni.
    thiyena dewal walin hadagnn kiyl denwat harima saralai.aeththatama bbq sauce eka heduwa ,seoson powder eks heduwa
    ..mara suwadai…tnq tnq tnq tnq tn🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    akka comment blala sathutu wena widiytma api akkage recipe follow karla sathutu wenaw🔥

  2. Thank you aiye. Mata chicken 3kg BBQ danna BBQ sauce eka hadgnna oni recipe eka denna puluwnda.plzz aiye.🙂
    දීලා තියෙන ගානට seasoning powder එක හැදුවාම මේස හැඳි කීයක් විතර තියෙනවා ද
    කටට කෙලත් ආවා රසම රස ඇති බාබු කිවු රෙසිපි යක් එනකම් බලාගෙන හිටියේ ස්තුතියි

  3. Api eeye haduwa meka…harima rasai..thank you
    ගොඩාක් ස්තූතියි ! මට අර කුළුබඩු මිශ්‍රනයේ recipe එක හොයා ගන්න බැරි උනානේ. කෝ ඒක?

  4. Chicken 4kg විතර හදනවා නම් recipe එක වගේ 4 ගුණයක් ගන්න ඕනද
    අවන් එකේ හදාගන්න විදියක් තියේද මල්ලියෝ..මේ බාබකිව් එක..
    BBQ හදන්න මෙච්චර ලේසිද. නියමයිනෙ……..

  5. 😋😋නියමයි.♥️👌මමත් හදලා බලන්න ඔනේ🍗🍖🍗🍗
    මේ සොස් එක ශීතකරණයක් පිට කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද?
    හදන්න කලින් කටට කෙල ඉනුවා අනිවාර්යයෙන්ම හදනවා රස කියන්නම් මල්ලි හදලා 😋😋🤩

  6. හැදුවා මචං උබ කියලා දුන්න විදියට…. පට්ටම රසයි… 2.5kg ක් දැම්මා .. සුපිරියටම ආවා… ආදරෙයි❤

Leave a Reply