Amazing Foods TV
How To

බ්ලැක් පෝක් කරි එක ගමේ රසින් | Black Pork Curry Recipe Sinhala | Sri Lankan Pork Curry



Black Pork Curry Recipe Sinhala | Sri Lankan Pork Curry | Uru Mas Curry

Hi, I’m Gositha, Craving something bold and flavorful? Our Black Pork Curry is a rich, aromatic dish that will transport your taste buds straight to the heart of Sri Lankan cuisine. With tender pork simmered in a dark, spiced curry sauce, this recipe promises a culinary adventure that’s both comforting and exhilarating. Let’s dive into this delicious journey and bring a taste of Sri Lanka to your kitchen!

Cooking Time: 1 Hour

Ingredients:

මැරිනේට් කිරීමට | To Marinate,
• පෝක්, ග්‍රෑම් 750 | Pork, 750 Grams
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 1 ½ | Ginger & Garlic Paste, 1 ½ Tbsp
• තුනපහ කුඩු, මේස හැදි 1 | Curry Powder, 1 Tbsp
• බැදපු තුනපහ කුඩු, මේස හැදි 1 | Roasted Curry Powder, 1 Tbsp
• මිරිස් කුඩු, මේස හැදි 1 | Chili Powder, 1 Tbsp
• ගම්මිරිස් කුඩු, මේස හැදි ½ | Pepper Powder, ½ Tbsp
• කහ කුඩු, තේ හැදි ¾ | Turmeric Powder, ¾ Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp

බ්ලැක් පෝක් කරි එක සෑදීමට | To Make Black Pork Curry
• ළූනු, ගෙඩි 1 ½ (කපාගත්) | Onion, 1 ½ (Sliced)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• කරදමුංගු, 4 & කරාබුනැටි, 4 (තලාගත්) | Cardamom, 4 & Clove, 4 (Crushed)
• සේර, පොඩි කෑල්ලක් | Lemongrass, A Small Piece
• කුරුදු, ස්වල්පයක් | Cinnamon, A Little
• ගොරකා, 2 | Garcinia, 2
• අබ ඇට, තේ හැදි 1 | Mustard Seeds, 1 Tsp
• උළු හාල්, තේ හැදි 1 | Fenugreek, 1 Tsp
• සූදුරු, තේ හැදි ½ | Cumin Seeds, ½ Tsp
• බැදපු තුනපහ කුඩු, තේ හැදි 1 | Roasted Curry Powder, 1 Tsp
• මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
• වතුර | Water

හායි, මම ගෝසිත. අපේ ලංකාවේ බ්ලැක් පෝක් කරි එක කොච්චර නම් ප්‍රසිද්ධයිද නේද? ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ, ගැමි විදිහට බ්ලැක් පෝක් කරි එකක් රසටම හදාගන්නේ කොහොමද කියලයි.
Enjoy!

Follow us on Facebook –

Black Pork Curry | Pork Recipes | How to Make Pork Curry | බ්ලැක් පෝක් කරි | පෝක් කරි | ඌරු මස් කරි
#porkcurry #blackporkcurry #pork

Chapters,
Intro & Ingredients 0:00
Marinating 0:22
Making Black Pork Curry 1:19
Preserving 4:43

source

Related posts

Rice Flour Sweet Recipe | Delicious Homemade Rice Flour Dessert Recipe | Indian Festival Sweet

amazingfoodstv
3 months ago

Easy Beef Short Ribs with Garlic Recipe [Eng Sub] | 蒜片牛仔骨

amazingfoodstv
1 year ago

Early AM beef stew prep.

amazingfoodstv
2 years ago
Exit mobile version