Black Pork Curry Recipe Sinhala | Sri Lankan Pork Curry | Uru Mas Curry
Hi, I’m Gositha, Craving something bold and flavorful? Our Black Pork Curry is a rich, aromatic dish that will transport your taste buds straight to the heart of Sri Lankan cuisine. With tender pork simmered in a dark, spiced curry sauce, this recipe promises a culinary adventure that’s both comforting and exhilarating. Let’s dive into this delicious journey and bring a taste of Sri Lanka to your kitchen!
Cooking Time: 1 Hour
Ingredients:
මැරිනේට් කිරීමට | To Marinate,
• පෝක්, ග්‍රෑම් 750 | Pork, 750 Grams
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 1 ½ | Ginger & Garlic Paste, 1 ½ Tbsp
• තුනපහ කුඩු, මේස හැදි 1 | Curry Powder, 1 Tbsp
• බැදපු තුනපහ කුඩු, මේස හැදි 1 | Roasted Curry Powder, 1 Tbsp
• මිරිස් කුඩු, මේස හැදි 1 | Chili Powder, 1 Tbsp
• ගම්මිරිස් කුඩු, මේස හැදි ½ | Pepper Powder, ½ Tbsp
• කහ කුඩු, තේ හැදි ¾ | Turmeric Powder, ¾ Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
බ්ලැක් පෝක් කරි එක සෑදීමට | To Make Black Pork Curry
• ළූනු, ගෙඩි 1 ½ (කපාගත්) | Onion, 1 ½ (Sliced)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• කරදමුංගු, 4 & කරාබුනැටි, 4 (තලාගත්) | Cardamom, 4 & Clove, 4 (Crushed)
• සේර, පොඩි කෑල්ලක් | Lemongrass, A Small Piece
• කුරුදු, ස්වල්පයක් | Cinnamon, A Little
• ගොරකා, 2 | Garcinia, 2
• අබ ඇට, තේ හැදි 1 | Mustard Seeds, 1 Tsp
• උළු හාල්, තේ හැදි 1 | Fenugreek, 1 Tsp
• සූදුරු, තේ හැදි ½ | Cumin Seeds, ½ Tsp
• බැදපු තුනපහ කුඩු, තේ හැදි 1 | Roasted Curry Powder, 1 Tsp
• මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
• වතුර | Water
හායි, මම ගෝසිත. අපේ ලංකාවේ බ්ලැක් පෝක් කරි එක කොච්චර නම් ප්‍රසිද්ධයිද නේද? ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ, ගැමි විදිහට බ්ලැක් පෝක් කරි එකක් රසටම හදාගන්නේ කොහොමද කියලයි.
Enjoy!
Follow us on Facebook –
Black Pork Curry | Pork Recipes | How to Make Pork Curry | බ්ලැක් පෝක් කරි | පෝක් කරි | ඌරු මස් කරි
#porkcurry #blackporkcurry #pork
Chapters,
Intro & Ingredients 0:00
Marinating 0:22
Making Black Pork Curry 1:19
Preserving 4:43
source
Related posts
15 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Pork 1kg k kiyak wenawada dan
Supiri bro.wedi kth ne..oni tik gaant tynw❤🎉
Thanks
Very tasty 🙏🙏🙏
අද හැදුවා හරිම රසයි, අවසාන විනාඩි දහයේ පියන වහන්නෙ නැතුව තෙල් පෑදෙන්න මද ගින්නෙ තියලා උයාගත්තා… බොහොම ස්තූතියි 🙏
Good recipe. Thanks. ❤
ඒක මරු මචන්.. රට ඉන්න අපිට ගොඩක් වැදගත්.. ❤❤
හැදුවා මේ විදියට 😎 රෙසපිය මරු 🤩🤩🤩
❤❤❤
මස් හදනකොට ගොරකා දානවද? Something not right. සියඹලා තමයි හරි යන්නෙ. ගොරකා දාන්නෙ මාලු හදනකොට.
මචං…..පුලුවන්නම් වල් ඌරුමස් හයිය නැතුව හදන්න පුලුවන් ක්රමයක් දාන්ම බ්රෝ…..
වැඩේ සුපර් මචං. ඒත් ඌරු මස් හදද්දී තෙල් දාන්න ඕනේ නෑ ❤
ස්තුතියි ජෙසු පිහිටයි ඔබට
Good Recipe.
Malli තෙල් අඩුවෙන්ම oka hadana heti kiyanna පුළුවන් da…apita patta colestarroll එකයි ….