Pasta Recipe Sinhala | Pasta Recipes In Sri Lanka | Pasta Hadana Hati Sinhalen

Hi, I’m Gositha, Introducing a tantalizing twist on classic pasta: our Tomato-infused Pasta Recipe, sans cheese! Dive into a symphony of flavors as ripe tomatoes take center stage in this dish. Get ready to experience pasta like never before – fresh, vibrant, and utterly satisfying!

Cooking Time: 25-35 Mins

Ingredients:

පැස්ටා ටික තම්බා ගැනීමට | To Boil the Pasta,
• පැස්ටා, කප් 2 ½ | Pasta, 2 ½ Cup
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, තේ හැදි ½ | Oil, ½ Tsp
• වතුර | Water

ටොමැටෝ පේස්ට් එක සෑදීමට | To Make Tomato Paste,
• තක්කලි, ගෙඩි 5 | Tomato, 5
• වතුර | Water

රසවත් පැස්ටා එක සෑදීමට | To make Delicious Pasta,
• ළූනු, ගෙඩි 1 (පොඩියට කපාගත්) | Onion, 1 (Chopped)
• අමු මිරිස් කරල්, 1 (පොඩියට කපාගත්) | Green Chili, 1 (Chopped)
• මාළු මිරිස්, මේස හැදි 2 (පොඩියට කපාගත්) | Capsicum, 2 Tbsp (Chopped)
• සුදු ළූනු, මේස හැදි 1 (පොඩියට කපාගත්) | Garlic, 1 Tbsp (Finely Chopped)
• කරමුංගු, 3 & කුරුදු, පොඩි කෑල්ලක් (කබලේ බැද කුඩු කරගත්) | Cardamom, 3 & Cinnamon, A Small Piece (Roasted & Crushed)
• බටර්, මේස හැදි 1 ½ | Butter, 1 ½ Tbsp
• තක්කලි සෝස්, මේස හැදි 2 | Tomato Sauce, 2 Tbsp
• සීනි, තේ හැදි 1 | Sugar, 1 Tsp
• කෑලි මිරිස්, තේ හැදි ½ | Chili Flakes, ½ Tsp
• මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි ½ | Pepper Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp

සැරසීමට | To Garnish,
• ළූනු කොල, ස්වල්පයක් (අනිවාර්‍ය නෑ) | Spring Onion, A Little (Optional)
• තල ඇට, ස්වල්පයක් (අනිවාර්‍ය නෑ) | Sesame Seeds, A Little (Optional)

හායි, මම ගෝසිත. අද මම අරං ආවේ පැස්ටා රෙසිපියක් අරගෙනයි. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට හදාගෙන කන්න පුලුවන් ෂෝක් රෙසිපියක් තමයි මේක. තරහ ගිහින් ඉන්න කෙනෙක්ව පුදුම කරවල මූඩ් ෆික්ස් කරන්න පුලුවන් කෑමක් තමයි මේක. එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

Follow us on Facebook –

Pasta Hadana Hati | Pasta hadana Vidiya | How to Make Pasta In Sinhala | පැස්ටා | පාස්තා | පැස්තා
#pastarecipe #pasta #pastasinhala

Chapters,
Intro & Ingredients 0:00
Boiling Pasta 0:25
Making Tomato Paste 1:25
Making Delicious Pasta 2:41
Preserving 6:13

source