එලවළු, මස්, බිත්තර නැතුව සුපිරි පැස්ටා එකක් – මෙහෙම පැස්ටා / මැකරෝනි හැදුවොත් හැමදාමත් කනව
This is the simple tasty pasta recipes sri lanka. Today you can learn how to make tasty pasta (macaroni) without vegetables, meat or eggs. This is very easy pasta recipe in sinhala.
අවශ්‍ය ද්‍රව්‍ය:
පැස්ටා කෝප්ප 01
ඉඟුරු සුදුලූණු තේහැඳි 01
ලූණු ගෙඩි 02
තක්කාලි ගෙඩි 02
මාලුමිරිස් හෝ බෙල් පෙපර්ස්
මිරිස්කුඩු තේහැඳි 01
ගම්මිරිස් කුඩු තේහැඳි 01
ලුණු
තක්කාලි සෝස් මේසහැඳි 01
ලූණු කොළ
source
Related posts
50 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
මමත් දැන් හදනවා ස්තුතියි දැනුවත් කරාට
Oyage video short nisa balannath lesi , ikmanata food eka hadha gannath puluwan.
Dan hadanna yanne aiya 🌸
As i think it' s very delicious recipe
අපිත් හදන්න යන්නේ 😀😀
මාත් දැන් හදන්නයි යන්නෙ❤
API heduva eththama harima rasai
Niyamai. Thanks
😋
Den hadanna yanne
hadannai yanne thank you
අපිත් හදනවෝ
රසයි 😊
අපිත් අද හැදුවා. හරිම රසයි.👌👌
උම්ම්ම්❤
දැන් හදනෝ තැන්ක්ස්❤️
Made this today tastes really good with mayonnaise
Man meka dan haduwa…harima rasai..obata ස්තුති …😍😍😍
අපි හැදුවා. මරු 😍
Mama heduwa ada oyage vedio eka balala eka maru patta thankyou soo much ♥️
Good
Oya widihata godak thakkali demmoth ebul rasa wedi wenawa
Niyamai 👌👌
Niyamai 👌👌👌👌
Dan hadana gaman
Ada api hadanawa
Deparak heduwa heta eli wenakam inne thun weni para hadanna
Adooooooooo para amma oyage recipe eka mama heduwa butter and chees add karala 100%
👌
නියමයි ලස්සනයි කියලා වැඩක් නෑ
හරි රසයි මම දැන් හැදුවා.. thnk u
Pasta niyamai
තක්කාලි සෝස් නැතිව හදන්න බැරිද
Ela 👍😍😍
Niyami bfu srani
Thank you
වැඩක් නෑ බන්
api hadanna yanne.thanks
Harima rasai
Thank you..math ada haduwa..harima rasai 😋
බොහොම ස්තුතියි අලුත් ක්‍රමයකට කියා දීමට
Mama me widihatama heduwa harima lesiyen hadaganna puluwan e wagema harima rasai. Thank you
මං මෙහෙම තමා හදන්නෙ … හැබැයි චිකන් එකතු කරා .. බුදු සරණයි
මරු නියමයි ස්තුත්යි 👍👍👍👍👍
තක්කාලි ඇලජික් අයට කොහොමද
Ekanam patta
වැඩි වැඩ නැතිව ,, ගෙදර නිතර තියෙන දේවල් වලින් හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි
😋😋😋😋😋
👇👇
දැන් හදන්නයි යන්නේ… thank you..
Delicious