| |

රසට පාටට, ලේසියෙන් “චිකන් කරි” එකක් හදමු! | Easy Sri Lankan Chicken Curry



Chicken Curry Recipe Sinhala | Chicken Curry In Sri Lanka | Chicken Hadana Hati Sinhalen

Hi, Get ready to tantalize your taste buds with a burst of authentic Sri Lankan flavor! Our Sri Lankan Chicken Curry recipe offers a quick and easy way to whip up a mouthwatering dish that’s sure to impress. With aromatic spices and tender chicken, this recipe is a true culinary delight. So roll up your sleeves and let’s embark on a flavorful journey together!

Cooking Time: 40 Mins

Ingredients:

චිකන් සීසන් කර ගැනීමට | To Season the Chicken,
• චිකන්, ග්‍රෑම් 550 | Chicken, 550 Grams
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp
• තුනපහ කුඩු, මේස හැදි 1 | Curry Powder, 1 Tbsp
• බැදපු තුනපහ කුඩු (කලු කුඩු), මේස හැදි 1 | Roasted Curry Powder, 1 Tbsp
• මිරිස් කුඩු, මේස හැදි 1 | Chili Powder, 1 Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි ½ | Pepper Powder, ½ Tsp
• කහ කුඩු, තේ හැදි 1 | Turmeric Powder, 1 Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
• තෙල්, මේස හැදි ½ | Oil, ½ Tbsp

චිකන් කරි එක සෑදීමට | To make Chicken Curry,
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• සේර, ස්වල්පයක් | Lemongrass, A Little
• කරදමුංගු, 4 (තලාගත්) & කරාබුනැටි, 4 | Cardamom, 4 (Crushed) & Clove, 4
• කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little
• සියඹලා, 4-5 | Tamarind, 4-5
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
• වතුර | Water

හායි මම ගෝසිත. කාර්‍යබහුල වෙලා ඉන්න ඔයාලට අද මන් අරගෙන ආවේ ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් චිකන් කරි එකක්. මේක ගොඩක්ම රසයි මේ විදිහට හැදුවම. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.
Enjoy!

Follow us on Facebook –

Easy Chicken Curry | Simple Chicken Recipe | Chicken Gravy | Sri Lankan Style Chicken Curry | How to Make Chicken Curry | චිකන් කරිය | චිකන් හදන හැටි | මස් හොදි
#chickencurry #chickenrecipe #chicke

Chapters,
Intro & Ingredients 0:00
Seasoning 0:28
Making Chicken Curry 1:32
Preserving 4:45

source

Similar Posts

34 Comments

  1. ඉතාම කාර්ය බහුල පුද්ගලයන් සඳහා ලේසියෙන්ම හදන්න පුළුවන් කිව නිසා බැලුවේ ස්තූතියි අයියා❤️👍

  2. ඇත්තටම මාත් අද තමයි කන්න පුලුවන් Chicken Curry එකක් හැදුවෙ🥲😁. Thanks ඔයාගෙ මේ vedio එකට😊. මේ විදියට ඉක්මන්ට හදන්නත් පුලුවන් වගේම රසයි ඇත්තටම 💜️😌. Thank you !..

  3. 𝐦𝐚𝐦𝐚 𝐚𝐝𝐚 𝐭𝐡𝐚𝐦𝐚𝐲𝐢 𝐜𝐡𝐢𝐤𝐚𝐧 𝐤𝐚𝐫𝐢 𝐡𝐚𝐝𝐚𝐩𝐮 𝐩𝐚𝐥𝐚𝐰𝐞𝐧𝐢𝐦𝐚 𝐝𝐚𝐰𝐚𝐬𝐚 .𝐞𝐤𝐚𝐭𝐡 𝐡𝐚𝐝𝐮𝐰𝐞 𝐨𝐲𝐚 𝐡𝐚𝐝𝐚𝐥𝐚 𝐭𝐡𝐢𝐲𝐞𝐧𝐚 𝐰𝐢𝐝𝐢𝐡𝐚𝐭𝐚 𝐚𝐭𝐡𝐭𝐡𝐚𝐦𝐚𝐲𝐢 𝐡𝐚𝐫𝐢𝐦𝐚 𝐫𝐚𝐬𝐚𝐲𝐢 𝐭𝐡𝐚𝐧𝐤𝐢𝐰 𝐨𝐲𝐚𝐭𝐚 𝐚𝐢𝐲𝐞😊

  4. මම කොත්තු හදලා ඔය විදිහටම චිකන් එක හැදුවා…ගෙදර අය රසයි කිය කිය කෑවා..❤️ඉස්සරහටත් ඔය වගේම හොදින් වැඩකරන්න ලැබේවා✨❤️බුදු සරණයි

  5. මම මේ විදියට හැදුවා. කියන්න දෙයක් නැ සුපිරි සුපිරි සුපිරි මම විශ්වාසෙන් දෙයක් කියනවා ඒ තමයි මේ අයියගෙ කෑම වීඩියෝ මොකක් හැදුවත් පුදුම රසකට සහ ඒ විඩියෝ එකේ විදියටම එනවා. අපි අමුතුවෙන් ලුනු බලන්න දෙයක් නැ මෙයා කියනම ප්‍රමාණයට හැමදේම දැම්මනම් ඉතින් ආයෙ රසේ කිසි අඩුවක් නැ අමුර්තෙ වගේ මම මුලින්ම හැදුවෙ මේ චිකන් කරිය. දැන් හදන හැම කැමක්ම මෙයාගෙ විදියට හදන්නෙ හස්බන්ඩ් රසයි රසයි කිය කියා කනවා අයියෙ තව වීඩියෝ ගොඩක් ගේන්න ජය❤

Leave a Reply