Amazing Foods TV
How To

ලංකාවේ අපේ රසට පැස්ටා හදමු ❤ Spicy Pasta | Chammi Imalka



Spicy Pasta ලංකාවේ අපේ රසට පැස්ටා හදමු
අපේ රසට කටට සැරට පැස්ටා හදන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. සම්පූර්ණ කෑම වේලක් විදියට, දරුවන්ගෙ ලන්ච් බොක්ස් එකට, විශේෂ අවස්ථා වලට කදිමට ගැලපෙනවා.

Spicy Pasta
Ingredients
1. 1 Cup of Pasta
2. 1 tsp of Salt
3. 1 tbsp of Oil
4. 1L of Water
5. 1 Big onion
6. 2 Cloves of garlic
7. Some spring onion
8. 1/2 of Carrot
9. Pandan leaf
10. 5 Beans
11. Some Curry leaves
12. 1 tbsp of Chilli flakes
13. Salt to taste
14. 1/2 tsp of Pepper powder
15. 1 tsp of Chilli powder
16. 3-4 tbsp of Tomoto sauce

අවශ්‍ය ද්‍රව්‍ය
1. පැස්ටා කෝප්ප 1
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 1
4. වතුර ලීටර් 1
5. ලොකු රට ලූනු ගෙඩි 1
6. සුදුලූනු බිකි 2
7. ලීක්ස් හෝ ලූනු කොල
8. කැරට් ගෙඩි 1/2
9. රම්පෙ කොල 1
10. බෝංචි කරල් 5
11. කරපිංචා ඉති 2
12. කෑලි මිරිස් මේසහැදි 1
13. ලුනු රස අනුව
14. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
15. මිරිස් කුඩු තේහැදි 1
16. තක්කාලි සෝස් මේසහැදි 3- 4 ක් හෝ ලොකු තක්කාලි ගෙඩි 2ක පේස්ට්

Please like my Facebook – page Chammi Imalka

මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎

source

Related posts

“Mastering Gyoza in 60 Seconds”#shorts

amazingfoodstv
6 months ago

How to Make Texas-Style Smoked Beef Ribs

amazingfoodstv
12 months ago

The Best Trash Can for Your Kitchen

amazingfoodstv
2 years ago
Exit mobile version