Spicy Pasta ලංකාවේ අපේ රසට පැස්ටා හදමු
අපේ රසට කටට සැරට පැස්ටා හදන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. සම්පූර්ණ කෑම වේලක් විදියට, දරුවන්ගෙ ලන්ච් බොක්ස් එකට, විශේෂ අවස්ථා වලට කදිමට ගැලපෙනවා.
Spicy Pasta
Ingredients
1. 1 Cup of Pasta
2. 1 tsp of Salt
3. 1 tbsp of Oil
4. 1L of Water
5. 1 Big onion
6. 2 Cloves of garlic
7. Some spring onion
8. 1/2 of Carrot
9. Pandan leaf
10. 5 Beans
11. Some Curry leaves
12. 1 tbsp of Chilli flakes
13. Salt to taste
14. 1/2 tsp of Pepper powder
15. 1 tsp of Chilli powder
16. 3-4 tbsp of Tomoto sauce
අවශ්‍ය ද්‍රව්‍ය
1. පැස්ටා කෝප්ප 1
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 1
4. වතුර ලීටර් 1
5. ලොකු රට ලූනු ගෙඩි 1
6. සුදුලූනු බිකි 2
7. ලීක්ස් හෝ ලූනු කොල
8. කැරට් ගෙඩි 1/2
9. රම්පෙ කොල 1
10. බෝංචි කරල් 5
11. කරපිංචා ඉති 2
12. කෑලි මිරිස් මේසහැදි 1
13. ලුනු රස අනුව
14. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
15. මිරිස් කුඩු තේහැදි 1
16. තක්කාලි සෝස් මේසහැදි 3- 4 ක් හෝ ලොකු තක්කාලි ගෙඩි 2ක පේස්ට්
Please like my Facebook – page Chammi Imalka
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
source
Related posts
24 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
❤
රස පාටයි 😋😍 Thank you for sharing ❤
Biththra ekatu kaloth rasa nati weidaa
Biththarath danna puluwanda?
👍..ගොඩක් ස්තූතියි
akke oyage pihiten mama gedara wadda wage kama hadanawa😎
Wow 😲 very beautiful
Man adai oyage video eka dakke , eka balala iwara unu gamanma haduwa pasta ekak , ammoo pattama rasai sarai akki , mara rahai recipey eka thanks akke ❤️
හොඳයි rasayi sarata තියනවා ❤️❤️❤️❤️
Akki meka ude 6ta withara hadala pack kerala aran gihin raaata kanna ganna puluwanda? Narak wenne nadda?
Rasai godk
Math haduwa 🔥
Tanks 🇱🇰🖐🏻
මන් නම් හදන්නෙ අක්කි ඔයා කියන ව්දිහටම ව්තරයි .කොච්චර කෑම හදන චැනල් තිබ්බත් ඔයාගෙ ඒවා ව්තරයි තේරෙන්නෙ.ඒ වගේම පැහැදිලිව කියලා දෙනවා.ආදරෙයි අක්කි❤️🥰
මේ හරිම රසයි හොදෙ,,
අපි අද රැ හදනවා 😋
Ada hadanawa pasta man 💞
සුපිරි අක්කන්ඩි 👌👌👌
අද රෑට මන් පැස්ටා එක හැදුවා හරිම රසයි .ගෙදර ඔක්කොමල හරිම රසයි කියල කෑව 😊
Thanks akki.rasa patai.
Mn ada haduwa rathu patata awe na eth godak rahai😋
Godak rasa pataiii..hadala blnnm akki..😍😍😍😍
❤️
මම හදන ගමන් ඉන්නෙ🤤♥️