සෝයාමීටුයි අලයි මෙච්චර ගැලපෙනවා කියලා කවුද හිතුවේ😍🔥 Soya meat ala curry #srilankanfood #curryrecipe
#srilankanfood #curryrecipe #soya #soyanuggets #alarecipe #potatorecipe #srilankancurry #srilankanrecipes #food #cooking #easyrecipe
සෝයාමීටුයි අලයි මෙච්චර ගැලපෙනවා කියලා කවුද හිතුවේ😍🔥 Soya meat ala curry #srilankanfood #curryrecipe
අවශ්‍ය ද්‍රව්‍ය
🔹සෝයාමීට් | Soya chunks
🔹අල | Potato
🔹පොල්තෙල් | Coconut oil
🔹අබ ඇට | Mustard seeds
🔹සූදුරු | Cumin seeds
🔹උළුහාල් | Fenugreek
🔹කුරුදු | Cinnamon
🔹කරාබු නැටි | Clove
🔹කරපිංචා | Curry leaves
🔹සුදුළුණු | Garlic
🔹ළුණු | Onion
🔹අමුමිරිස් | Green chilli
🔹තක්කාලි | Tomato
🔹තුනපහ | Curry powder
🔹ලුණුකුඩු | Salt powder
🔹මිරිස්කුඩු | Chilli powder
🔹වතුර | Water
සාදන ආකාරය –
💠 සෝයාමීට් ටික තම්බලා හොදට නිව්නට පස්සේ රන්වන් පාටට හැරෙනකන් බැදගන්න.
💠 ඊට පස්සේ ඒ භාජනේටම පොල්තෙල් ටිකක් දාගෙන ඒකට,
🔹අබ ඇට | Mustard seeds
🔹සූදුරු | Cumin seeds
🔹උළුහාල් | Fenugreek
🔹කුරුදු | Cinnamon
🔹කරාබු නැටි | Clove
🔹කරපිංචා | Curry leaves
🔹සුදුළුණු | Garlic
🔹ළුණු | Onion
🔹අමුමිරිස් | Green chilli
🔹තක්කාලි | Tomato
🔹තුනපහ | Curry powder
🔹ලුණුකුඩු | Salt powder
🔹මිරිස්කුඩු | Chilli powder
විඩියෝ එකේ විදිහට දාගෙන වතුර ටිකක් දාලා පියනෙන් වහලා තියන්න.
💠 විනාඩි දෙකකට පස්සේ කපාගත්ත අල ගෙඩි තුනක් දාලා මිශ්‍ර කරගෙන ආයෙත් පියනෙන් වහලා විනාඩි 10ක් තියාගන්න.
💠 විනාඩි 10කට පස්සේ තම්බගත්ත සෝයාමීට් ටික දාලා තව විනාඩි 5ක් ළිපේ තියලා විනාඩි 5කට පස්සේ ළිපෙන් අයින් කරගන්න.
ස්තූතියි♥️
Soya meat curry srilankan,soya meat recipe,soya meat devil srilanka,soya meat devel,ala thel dala,ala baduma recipe,ala baduma recipe in sinhala,ala baduma sinhala,potato chicken,potato curry,potato recipe,potato snacks recipe,potato thel dala,potato chips
source
Mage canal aka Subscribers Karam yanno ko
රස පාටයි 😊