| |

✔තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix fried rice|💓M.R KITCHEN💓



#Mixfriedrice#friedrice#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් 350g
කුකුල් මස් 200g
ඉස්සො 100g
සොසේජස් කරල් 5ක්
බිත්තර දෙකක්
ඉඟුරු සුදුලූනු මේස හැඳි එකක්
සොයා සෝස් මේස හැදි 3ක්
තක්කාලි සෝස් මේස හැඳි එකාමාරක්
සීනි තේ හැඳි එකක්
රස අනුව ලුණු ගම්මිරිස්
බටර් තේ හැඳි දෙකක්
කැරට් පොඩි අලයක්
ගෝවා කොළ ටිකක්
ලීක්ස් පොඩි ගහක්

අමුද්‍රව්‍ය 2න් ලේසිම ක්‍රමයට චොක්ලට් බිස්කට් පුඩින් හදමු😋😋

ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්😋😋

source

Similar Posts

39 Comments

  1. අද තමයි ඉස් ඉස්සෙල්ලාම රයිස් එකක් හැදුවේ අක්කට පිං සිද්ධ වෙන්න. හොදට ආවා. අක්කට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤

  2. මං හැදුවා නංගී අද රෑට හරීම රසයි බබාලත් ආසාවෙන් කෑවා, ගොඩාක් ස්තූතියි , ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි , බුදුසරනයි 💗😘

Leave a Reply