Smoothie recipes in sinhala | විනාඩි 2න් එළවලු පළතුරු ස්මූදි | Healthy Story
Smoothie recipes in sinhala | විනාඩි 2න් එළවලු පළතුරු ස්මූති | Healthy Story Smoothie recipes sinhala එලවලු පලතුරු වලින් fruit juice හදනවා වගේම smoothie කියන්නෙත් අපිට බඩගිනි වෙලාවට හදා ගන්න පුලුවන් හොද සම්පූර්ණ ආහාරයක්. උදෑසනට බනානා ස්මුදි Banana Smoothie එකක් හරි අද කතා කරන ස්මුදි එකක් හරි බිවුවම හොදට බඩ පිරෙනවා. smoothie, fruit juice, milkshake…