Similar Posts
Creamy Tuscan Chicken | Easy and Quick Recipe
Quick & Easy Recipes To Make At Home Ingredients: Chicken Breasts Salt & Black Pepper Garlic Powder Butter Red Onion, … source
Healthy Banana and Beetroot Smoothie! | Lower Your Blood Pressure |#shorts
#shorts #shortvideo #bananabeetrootsmoothie #lowerbloodpressuresmoothie #smoothierecipe source
15 Cute Christmas Chocolate Treats And Snack Ideas
Christmas is the perfect time for chocolate overload, so enjoy yourself with these delicious Christmas chocolate treats and snack ideas! Timestamps 0:00 – Hot Chocolate Baubles 1:19 – Chocolate Biscuit Reindeer 2:13 – Chocolate Marshmallow Treats 2:58 – Snowman Cookies 3:57 – Chocolate Christmas Tree Sticks 4:29 – Gingerbread Yetis 5:02 – Mini Chocolate Christmas…
Creamsicle Smoothie
#shorts Creamsicle Smoothie source
34 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
චීස් පාස්ටා
අවශ්‍ය දේවල් :
පාස්ටා 300g
එළකිරි 500ml
චීස් කෑලි 2
පාන්පිටි 3 tbsp
බටර් or මාගරින්
පොල්තෙල්
ලූණූ
සුදුලූණූ
කැරට්
මාලු මිරිස්
ලීක්ස්
ලුණු
ගම්මිරිස්
කෑලි මිරිස්
* පාස්ටා ටික තම්බා ගන්න. ලුණු හා මාගරින් ටිකක් දාගන්න ඇලෙන ගතිය නැති වෙන්න
* දැන් තෙල් ටිකක් රත් වෙද්දි ලූණූ , සුදුලූණූ තෙම්පරාදු කරගන්න. කැරට් ලීක්ස් දාලා තෙම්පරාදු කරගත් පසු පාස්ටා ටිකත් දාල කලවම් කරගන්න. රස අනුව ලුණු ගම්මිරිස්, කෑලි මිරිස් දාගන්න
* පසුව ඒ ටික වෙනම භාජනයකට දාගෙන. නැවත තාච්චිය ලිපේ තියල බටර් හෝ මාගරින් ටිකක් දාලා එයට පාන්පිටි මේස හැදි 3ක් දාගන්න. හොදින් කලවම් කරගන්න. එයටම කිරි ටික දාල කලවම් කරන්න
* දැන් එයට චීස් කෑලි 2 දාගන්න. දිය වෙනකම් හැදිගාගන්න
* ටිකක් ගන වූ පසු කලින් සාදා ගත් පාස්ටා තෙම්පරාදුව දාලා කලවම් කරගන්න
* රස අනුව රසකාරක(කනවනම් විතරක් 😂)ලුනු ,ගම්මිරිස් දාගන්න
Fresh milk ,නැවුම් එළකිරි දාගන්න පුලුවන්
ටිකක් දිය ගතියට කැමතිනම් පස්සෙ දාපු කිරි මදි උනානම් තව කිරි හැදි 2,3 ක් දාගන්න
ඔයාලට බටර් හෝ මාගරින් නැත්නම් පොල්තෙල් පාවිච්චි කරන්න
❤❤❤
❤❤❤
❤
Shoi baby❤❤❤❤❤😊😊😊😊😊
අනේ සුටි පැටික්කිගෙ හිනාව
කෙලිපොඩ්ඩගෙ හිනාව..❤
proud of you, as a Sri Lankan 🇱🇰
හ්ම් රස ඇති නේ ❤❤❤❤😊
Ane oyala maru. Hemadama oyawage hina wela sathutin inna lebewa❤❤ eswahak katawahak wadinna epa ❤❤🎉
😂මරු අප්පා
අනේ මටත් රිප්ලයි එකක් දෙන්නකෝ..❤ ඔයාලා හරිම ලස්සන පවුලක් 😊❤
අදනන් බලාගෙන හිටියෙ කෑම හදන හැටි නෙමෙයි දුවගෙ දිහා . 😊❤️
🎉🎉❤❤
අඩේ මාර තාත්විකයි 😮❤❤.. මං ආසම දෙන්නගේ කතාවට .. ❤❤❤❤ ආදරෙයි
adama hadanawa 🥺🤤
Ayya lassana wela 😂
😊😊😊😊
3 දෙනාම best
ආ නංගිලා ටිකක් අයියාගෙන් කෑමක් ඉල්ලා තිබ්බා . එටික කියද්දි හිනාව😅😅
F🍞🍺🥛👠🍧
❤️❤️❤️❤️
❤
😍😍😍😍💔💔💔💔😂😂😂😂🧡🧡🧡💔💔
Man oyala daana vedio okkoma balanwa. Hamadama danna. ❤❤❤. Kama jathi ochchara thiyeida dan na habai hamadama danna🤔
White sauce pasta…♥️😋
සුපිරි ඈ. 😌💗
මේ සිංදුව විශාල කරදරයක් වෙලා දැන්නම් 😢😢
😂
Ane ara chooty duwa❤😊
මේ වයිට් සොස් පැස්ටානෙ චිස් නෙමේ
❤️❤️🌹රෝසමල තමා බබා
දැන් ඉන්න කොල්ලො ඔක්කොම ටික උයනවා කොල්ලන්ගේ අනාගතේ සුබයි 😊🎉
Song nathuwa asmr cook krnna