Similar Posts
💗 Hormone Balancing Juice | An Easy Women's Health Recipe Using Kuvings AUTO10 Slow Juicer
🎥 @juicingtutorials 🛒 Shop Kuvings AUTO10 Whole Slow Juicer, link in channel #hormones #hormonebalancing #hormonebalance #juicerecipe #juicing #recipes #healthyrecipe #coldpressed #coldpressedjuice #healthyrecipes #healthbenefits #kuvings #revo830 #auto10 #juicer source
The #1 Recipe That's Changing Everything! EVERYONE Wants Now @Diycrazie
EVERYONE Wants This Secret Recipe Now! 🌟 Discover the #1 drink recipe that everyone is craving about! Packed with the tropical goodness of watermelon, the natural sweetness of strawberry, and the vibrant crunch of cucumber 🍹🥕, this healthy recipe is not just delicious but also easy to make! Join us as we whip up this…
Instant Bread Pakoda | Crispy Quick Snack Recipe #shorts #bread #viralvideo #shortsfeed
Crispy Bread Pakoda made in just 10 minutes! 💥 Perfect for chai time, rainy evenings, or sudden hunger cravings 🌧️☕ Cut Bread into cubes and turn it into the most addictive snack ever! Just mix with onion, tomato, green chilli, masala & deep fry! Sprinkle chaat masala and serve hot 😍 Try it today and…
🧄 Cheesy Garlic Bread Recipe | Super Easy & Irresistible 😍
Craving something cheesy, crispy, and absolutely delicious? 🤩 Try this quick and easy Cheese Garlic Bread recipe – a perfect snack for evenings, tea-time, or even as a party starter. Made with simple ingredients, this homemade version tastes just like your favorite café-style garlic bread! 🧄🧀🍞 ✨ Ingredients Used: 2 bread slices 7 small chopped…
36 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Kfc crispy chicken
අවශ්‍ය දේවල් :
චිකන් කෑලි 6
පාන්පිටි 200g
කෝන් පිටි 3tbsp
බිත්තර 1
Fresh milk / වතුර 300ml
සුදු ලූණූ කුඩු 2tbsp
ගම්මිරිස් කුඩු 1tbsp
මිරිස් කුඩු 1tbsp
ලුණු 1tsp
අබ පේස්ට් 1tbsp
සෝයි සෝස් 1tbsp
දෙහි බෑවක යුශ
පොල් තෙල්
සාදන ආකාරය :
* chicken කෑලි ටික හොදට කපා ගන්න ඇතුලට බැටර් එක යන විදියට. හිල් විදින්න යන්න එපා හොදට ඉහිරිලා යන විදියට කපා ගන්න එතකොට තමයි ඇතුල බැදෙන්නෙ
* දැන් පාන්පිටි ,කෝන් පිටි ,සුදුලූනු කුඩු(ගෙඩි තලලා දානවනම් දැන්ම දාන්න එපා) ,ලුණු ,ගම්මිරිස් එකට දාල හොදින් මික්ස් කරගන්න
* දැන් හදාගත් පිටි මික්ස්චර් එකෙන් 1/3ක් වෙන් කරගෙන ඒකට බිත්තර ,අබ පේස්ට්,කිරි හෝ වතුර, ඉහතදී සුදු ලූණු කුඩු දැම්මේ නැත්නම් පෙරාගත් යුශ ,මිරිස් කුඩු,සෝයි සෝස් දාල හොද බැටර් එකක් හදාගන්න. දෙහි බෑවක දෙහි ඉශ්මත් දාගන්න
* දැන් එම බැටර් එක chicken ටිකට දාගන්න. දාල හොදින් අනාගෙන මැරිනේට් වෙන්න තියන්න. ටික වෙලාවක් තියන්න පුලුවන් නම් හොදයි ඉතින්
* පසුව chicken කෑලි එකින් එක අරන් ඉහතදී හදාගත් පාන්පිටි මික්ස්චර් එකේ තවරලා( video එකේ ආකාරයට තවරන්න) අයිස් වතුරෙ ඔබලා නැවතත් පිටි තවරලා රත් වූ තෙල් එකට දාගන්න. අඩු ගින්දරේ බැදගන්න. රන්වන් පාටට එනතෙක්. එකක් විනාඩි 15-20ක් විතර බැදගන්න. පාට වෙනස් වෙන්න නොදී අඩුම ගින්දරේ බදින්න
සැ. යු.
* පුලුවන් තරම් chicken කෑලි වල ඇතුල බැදෙන ආකාරයට චිකන් කෑලි කපාගන්න. නැත්තම් අමුයි කන්න අමාරුයි
* සුදු ලූණු කුඩු නැත්නම් බික් 4,5 තලලා යුශ ගන්න
* කෝන් පිටි දැම්මම හොද crispy ගතියක් එනව
* අලුත් තෙල් ගන්න පාට වෙනස් වෙන්නැහැ ඉක්මනින් එතකොට
* පුලුවන් තරම් chicken wings ගන්න බලන්න. Drumstick ගන්නවනම් හොදට පලලා ගන්න ඕනි
* අබ පේස්ට් එක නැත්නම් , අබ ටිකක් විනාකිරෙන් අබරල ගන්න. ( අවශ්‍ය ම නෑ ඉතින් )
* හරියටම kfc එකේ වගේ එන්නැහැ ඉතින් නමුත් ඒ හා සමානව එනව. Kfc එකේ recipe එක කොහෙවත්,කාටවත් හොයාගන්න නැහැ. එනිසා මේ අනුමානයක් මිස ඒකම නෙවෙයි.😁 ❤❤❤
Fowfjgtkf rifugerò t ha did fjejfyowncf😂😅😊😢😮🎉❤
Oyala ayurwed doctor da akki
Hi❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
කලින් වීඩියෝ වලට වඩා අයිය දැන් ටිකක් මහතයි නරකද කෑම අඩු කලොත්අක්කේ 😅😅
අක්කේ ඔයානම් පිස්සුවක් වෙලා දැන් ❤❤❤❤❤❤ ආදරෙයි අනේ තුන්දෙනාටම 😊
What a nice food . I don't know the language but the talent is awsome ❤
❤️❤️❤️
ආයුර්වේද Doctor kenekda akka 🥰
❤️❤️👍👍❤️
ආදරෙයි අක්කි 😗❤️
දෝනි ගොඩක් ආදරේඉ
❤❤❤
ලස්සනයි අනේ. කතාව. චූටි බට්ටි නම් හරි ශෝක් බබෙක්..
අක්කේ.🎉🎉🎉
අක්කේ .ඔයාලා සිංහල බේත් කරනවද?
අක්කා බගන්දරා වලට treatment karanwada
❤
කෑමවල පුදුම ලස්සනක් අනේ තියෙන්නෙ.❤❤❤😘😘
රිවුණාට ඔය දෙන්නමයි එල සුපිරි පට්ට කියන්න දෙයක් නෑ වීඩියෝ නම් සුපිරියටම විජිත් කරලාියෙනවා❤
❤
Ape innawa dodan gas lande nadayo
Sinhala beheth karanawada nangi oyala
❤❤
නවාංශ රෝග වලට බෙහෙත් කරනවද අක්කලා?
Mn ytb eken dkk niyamam crispy chicken ek meka❤
👌👌😍😍❤️❤️
Poddak himita video eka hadanna
Pollen ahuwa wage iwarai😊
Oy akki nburuyi na😢
Akkalage gedara beheth karanawada
Adarai❤
මේ කතාව නම් නියමයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰🥰🥰ඇත්තටම බය හිතෙනවා රෑ ඇහුව නම් heart attack එකක් හැදෙනවා 🙊🙊🙊🙊දැන් තමයි ඇහුවේ සුපිරි ඇ ❤️🥰❤️🥰
🤔🤔🤔🤔
Oylaa singhla beheth neda karnne….
ඔයා ඩොක්ටර් කෙනෙක් ද
අයියාහ් 💚🤝🤍
අක්කියො ඔයලා සින්හල වෙදකම් කරනවාද