ශ්‍රී ලාංකීය අපේ රසයට පැස්ටා | Sri Lankan Style Spicy Pasta by Spice Island |How to make Spicy pasta
Welcome to Spice Island.
Watch my Fish Kottu Recipe
Watch my Fried Noodles Recipe here
Watch my Egg Fried Rice recipe here
ශ්‍රී ලාංකීය අපේ රසයට පැස්ටා Sri Lankan Style Spicy Pasta by Spice Island
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් මේස හැඳි 2ක්
කපා ගත් ලොකු ලුණු ගෙඩියක්
තලා ගත් ඉඟුරු සහ සුදු ලුණු
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 1ක්
සිහින්ව කපා ගත් බෙල් පේපර්
සිහින්ව කපා ගත් කැරට්
සිහින්ව කපා ගත් බෝංචි කරල් කිහිපයක්
සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩියක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
ලුණු කුඩු
පැස්ටා කෝප්ප 2ක්
චිලි සෝස් මේස හැඳි 4ක්
මොසරැල්ල චීස්
පළමුව බාජනයක් ලිපේ තබා එයට බටර් මේස හැඳි 2 ක් එකතු කරන්න
බටර් දියවෙන විට එයට කපාගත් ලොකු ලුණු ගෙඩිය එකතු කරන්න
ඉන්පසු තලාගත් ඉගුරු සහ සුදු ලුණු එකතු කරන්න
හොඳින් මිශ්‍ර කරන්න
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 1ක්, සිහින්ව කපා ගත් බෙල් පේපර් එකතු කරන්න
දැන් එයට පිලිවෙලින් කොටු කපා ගත් කැරට්, බෝංචි, තක්කාලි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
කහ තේ හැඳි 1/2ක්, මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්, රස අනුව ලුණු එකතු කරන්න.
වතුර කෝප්ප 1/2ක් එකතු කර පියනකින් වසා විනාඩි කිහිපයක් තම්බෙන්නට හරින්න
වතුර ගතිය හිදුන පසු පියන හැර එයට චිලි සෝස් මේස හැඳි 4ක් එකතු කරන්න
හොඳින් මිශ්‍ර කරන්න
දැන් තම්බා ගත පැස්ටා කෝප්ප 2ක් එකතු කරන්න
හොඳින් මිශ්‍ර කරන්න
මොසරැල්ල චීස් සහ පාසලි කොළ ස්වල්පයක් උඩින් ඉහින්න
උණුවෙන් රස විඳින්න
source
Related posts
16 Comments
Leave a Reply Cancel reply
You must be logged in to post a comment.
Tried this recipe . Its delicious
nice recipe of pasta, looking so tasty, nice video sharing, my friend, already joined u n done all to connect.
This pasta looks so good & delicious. Love pasta & my fav. Like the background music so relaxing to watch you cook. thanks for quick & easy recipe. Nice video. My support for you ❤️
This pasta is so colorful and delicious! joined you friend!
Thanks for sharing a wonderful recipe looks so delicious
Yummy pasta .. thanks for sharing .. new friend here waiting to see you keep connected 🛎
Watched full vodeo and subscribed.12 like 👈🔔✅️. Good job.
Hi, new friend here, nice video👍
Like 11
Nice sharing
ඔන්න මමත් ආවා හොදේ.අපේ පැත්තටත් එන්න
I 9 like and subscribed.
7 ලස්සනයි ජය වේවා
Awesome dear
subbed n full watched
Be friends 🌹
Dear my friend.
It looks very delicious.
I want to eat too.
like 5 😊👍
I hope you have a nice day tomorrow.
Love it… looks really tasty❤️
I Tried this ! it was really a nice recipe 👍